Ethics Eye

ගමුව බන්ධනාගාර සිදුවීම

ගමුව බන්ධනාගාර සිදුවීම

"14" යනු වෙඩි වැදීමෙන් සිදුවූ සමස්ත මරණ ගණන ද? නැතහොත් වෙඩි වැදීමෙන් මියගිය රැඳවියන් ගණන ද? මී 2026, ජූලි 09 දින තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන්...

read more
මීගමුව බන්ධනාගාර සිදුවීම: මාධ්‍ය ආවරණයේ සංසන්දනාත්මකවිග්‍රහයක්.

මීගමුව බන්ධනාගාර සිදුවීම: මාධ්‍ය ආවරණයේ සංසන්දනාත්මකවිග්‍රහයක්.

2026 ජූලි 08 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් ඔස්සස්. (2026 ජූලි 08 දින YouTube සවත එක්කර තිබූ සතෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධානසිංහල පුවත් විකාශන...

read more
“ජාවාරමා” වෙනුවට “ජාවාරම්කරු”, “සැකකරු” භාවිතා කරමු.

“ජාවාරමා” වෙනුවට “ජාවාරම්කරු”, “සැකකරු” භාවිතා කරමු.

යම් සැකකරුවෙකු "ජාවාරමා" ලෙස හැඳින්වීම මඟින් සිදුවන්නේ (සැක කටයුතු) ක්‍රියාව විස්තර කරනවා වෙනුවට, පුද්ගලයාගේ චරිතය පාදක කරගනිමින් පූර්ව විනිශ්චයක් ලබා දීමයි. පූර්ව විනිශ්චය ඇති නොකරමින් අදාළ පුවත පමණක් වාර්තා...

read more
මීගමුව බන්ධනාගාරයේ ගැටුම සම්බන්ධයෙන් විපක්ෂයෙන් ආණ්ඩුවට චෝදනා.

මීගමුව බන්ධනාගාරයේ ගැටුම සම්බන්ධයෙන් විපක්ෂයෙන් ආණ්ඩුවට චෝදනා.

2026 ජූලි 06 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් ඔස්සේ. (2026 ජූලි 06 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන...

read more
දිවි තොර කරගැනීමට තැත් කිරීම් වගකීමෙන් වාර්තා කරමු!

දිවි තොර කරගැනීමට තැත් කිරීම් වගකීමෙන් වාර්තා කරමු!

2026.07.07 දින තෝරාගත් සිංහල පුවත්පත් ඇසුරින්. දිවි තොර කරගැනීමට තැත් කළ ආකාරය වාර්තා නොකළ යුත්තේ ඇයි? මෙමඟින් දිවි තොර කර ගැනීමට හෝ දිවි තොර කරගැනීමට තැත් කිරීමේ නැඹුරුතාවයක් ඇති පුද්ගලයන්ට එය අනුකරණය කිරීමට පෙළඹිය හැකිය. උපකාරක අංක පළ කළ යුත්තේ ඇයි? අවදානම් තත්ත්වයක...

read more
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන්ගේ ගැටුම

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන්ගේ ගැටුම

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන්ගේ ගැටුම 2026 ජූලි 05 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් ඔස්සේ. (2026 ජූලි 05 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන...

read more