ලිංගික අපරාධයක් හෝ අපයෝජනයක් සම්බන්ධයෙන් වාර්තා කිරීම
ලිංගික අපරාධයක් හෝ අපයෝජනයක් සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී එය “දූෂණයක්” හෝ “කෙළෙසීමක් ” ලෙසින් හඳුන්වා දීමෙන්, එම ලිංගික අපරාධයට මුහුණ දුන් අය, අපවිත්‍ර වී ඇති බවක්, කිළිටි වී ඇති බවක් නොහැඟවෙන්නේ ද?එයින් ලිංගික අපරාධයකට හෝ අපයෝජනයකට මුහුණ දුන් අය පිළිබඳව සමාජය තුළ ඇති ගර්හාත්මක, කොන් කිරීමේ ආකල්පය වඩාත් තීව්ර නොවනු ඇතිද?
ලිංගික අපරාධයකට හෝ අපයෝජනයකට මුහුණ දුන් අය කොන් නොකෙරෙන වාර්තාකරණයක් සඳහා මාධ්‍ය දිරිමත් කරමු.





0 Comments