දියේ ගිලීම වළක්වාගත හැකි දෙයකි! ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම මෙවැනි සිදුවීම් වැළැක්වීමට ගත හැකි වැදගත් පියවරකි. WHO (World Health Organisation) පෙන්වා දෙන්නේ ජනමාධ්‍ය ඇතුළු විවිධ සන්නිවේදන ක්රම ඔස්සේ දියේ ගිලීමේ අවදානම් පිළිබඳ දැනුවත් කිරීම සහ හැසිරීම් වෙනස් කිරීමේ...
Media Ethics
2026.08.06 දින තෝරාගත් සිංහල පුවත්පත් ඇසුරින්.
"ජාවාරමෙක්" ගැටලුකාරී වන්නේ ඇයි? යම් සැකකරුවෙකු "ජාවාරමා" ලෙස හැඳින්වීම මඟින් සිදුවන්නේ (සැක කටයුතු) ක්‍රියාව විස්තර කරනවා වෙනුවට, පුද්ගලයාගේ චරිතය පාදක කරගනිමින් පූර්ව විනිශ්චයක් ලබා දීමයි. එමනිසා ''ජාවාරමෙක්'' වෙනුවට ''සැකකරුවෙක්'' ලෙස භාවිත කරමු! ''මාට්ටු''...
AIDS ද? HIV ද?
HIV ආසාදිතයන්, AIDS රෝගීන් සම්බන්ධයෙන් වන කොන් කිරීම්, ගර්හාත්මක ආකල්පයන් හානිදායක වේ. එහෙයින්, HIV සහ AIDS පිළිබඳව වාර්තා කිරීමේදී එවැනි ආකල්පයන් තවත් තීව්‍ර නොකිරීමට මාධ්‍ය වග බලා ගත යුතු වේ. සැබවින්ම HIV යනු, ආසාදනය විය හැකි වෛරසය වන අතර, AIDS යනු, එම වෛරසය මඟින්...
ධනාත්මක සමාජයක් වෙනුවෙන් මත්ද්රව්ය හා සම්බන්ධ පුවත් වගකීමෙන් වාර්තා කරමු!
සෘණාත්මක ලේබල්කරණයන් මඟින් සිදුවන හානි ගැන වැඩිදුර තොරතුරු දැනගැනීමට පහත සබැඳිය click කරන්න
සහකම්පනය පදනම් කරගත් වාර්තාකරණයක නියැලෙමු.
සෘණාත්මක ලේබල්කරණයන් නවත්වමු.
ධනාත්මක සමාජයක් වෙනුවෙන් මත්ද්රව්ය හා සම්බන්ධ පුවත් වගකීමෙන් වාර්තා කරමු!
2026 ජූනි 25 දින තෝරාගත් සිංහල පුවත්පත් මුල් පිටු ඇසුරෙන්.
ඩෙංගු උවදුර සහ ඩෙංගු වැළඳී සරසවි සිසුවියක මිය යාම.
2026 ජූනි 24 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් ඔස්සේ. (2026 ජූනි 24 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන...
තෙල්දෙණිය රෝහල අසල රථගාලක නවතා තිබූ මෝටර් රථයකින් හමුවූ කාන්තා මළ සිරුර: මියගිය කතගේ ඡායාරූපය පළ කිරීමට අවශ්‍යද?
2026 ජූනි 18 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් ඔස්සේ. (2026 ජූනි 18 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන...
සැප්තැම්බර් 01, 2025 දින අරුණ පුවත්පතේ පළ වූ “ගංජා ජාවාරමා පොලිස් නිලධාරියාගේ කන කා පනී” යන සිරස්තලය සලකා බලමු,
යම් කිසි පුවතක් වාර්තා කිරීමේදී, එම සිදුවීම හෝ ඊට අදාළ අයවළුන් සම්බන්ධයෙන් යම් පූර්ව විනිශ්චයක් ලබාදීමක් හෝ පූර්ව විනිශ්චය ඇති කරවීමක් නොකොට, අදාළ පුවත කරුණු වශයෙන් ඉදිරිපත් කිරීම අතිශයින්ම වැදගත් වේ. එහිදී, පුවත් සිරස්තලයන් සහ අන්තර්ගතයන් සඳහා යොදාගන්නා භාෂාව කෙතරම්...










