පුවත: ලිංගික සේවයේ නියුතු වූ සහ එයට යොදවනු ලැබූ කාන්තාවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම. මෙවැනි සිදුවීමක් වාර්තා කිරීමේදී, "රූමත්", "රුවැති" හෝ "රූමතියන්" යනුවෙන් හැඳින්වීමේ අදාළත්වය සහ අවශ්‍යතාව පිළිබඳව බරපතල ගැටලු පැන නගී. මෙම ප්‍රවෘත්තියේ හරයාත්මක වටිනාකම රැඳී ඇත්තේ...
Women
තරුණියන් පමණක් ඉස්මතු කරන්නේ ඇයි?
වැලිකඩ පොලීසිය විසින් ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ ෆේස්බුක් සාදයක් වටලා පුද්ගලයන් 32කු අත්අඩංගුවට ගත් පුවතක් 2025 දෙසැම්බර් 02 දින ලංකාදීප පුවත්පතේ පහත පරිදි දක්වා ඇත. එකම වරදකට කාන්තාවන් හා පිරිමි දෙපාර්ශවයම අත්අඩංගුවට ගත් අවස්ථාවකදී, මෙසේ කාන්තාව පමණක් විශේෂ කොට දක්වන්නේ...
කාන්තාව පමණක් සෘණාත්මක ලෙස හුවා නොදක්වමු!
-2026 ජනවාරි 26 වන දින බදුල්ල ප්‍රදේශයේ මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් පැවැත්වූ විමර්ශන අතරතුර, සැකකරුවන් 5 දෙනෙකු අඹගස්දෝව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. -එම පුවත පිළිබඳ 2026.01.28 දින ලංකාදීප පුවත්පතේ පළ වූ සිරස්තල හරහා හඳුනාගත හැකි ප්‍රධාන ගැටලු දෙකක් මෙසේය. 01....
“මෙහෙකාරිය”?
*සිදුවීම කෙටියෙන්: ව්‍යාපාරිකයෙක්, තම දරුවන් බලාගැනීමට සිටි සේවිකාව සෙසු සේවකයින් ඉදිරියේ නිරුවත් කොට, වීඩියෝ කිරීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම හේතුවෙන් 2026 ජනවාරි 16 වන දින පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. *ගැටලුව: ඉහත සිදුවීම වාර්තා කිරීමේදී 2026 ජනවාරි...
එක් පුවතක්, ගැටලු දෙකක්
පහත දැක්වෙනුයේ 2026 ජනවාරි 09 වන දින ලංකාදීප පුවත්පතෙහි, බොරලැස්ගමුව ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් වටලා සංචාරක වීසා මත මෙරටට පැමිණ නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටිමින් ලිංගික සේවා සැපයීමේ යෙදී සිටි තායිලන්ත ජාතික කාන්තාවන් දෙදෙනෙකු හා එහි කළමණාකාරු ඇතුළු තිදෙනෙකු...
“සුරූපී” – අවශ්‍ය ද? අදාළ ද?
ඊශ්‍රායල-හමාස් සටන් විරාම ගිවිසුමේ දෙවන සිරකරු හුවමාරුව යටතේ, නිදහස් කිරීමට නියමිත ඊශ්‍රායල සෙබළියන් සිව් දෙනෙකුගේ නම් ප්‍රසිද්ධියට පත් කිරීම, හිරු මාධ්‍ය ජාලයේ හිරු නිව්ස් වෙබ් අඩවිය සහ, හිරු ටීවී ප්‍රධාන පුවත් විකාශය වාර්තා කරන්නේ මෙලෙසිනි. * හිරු නිව්ස් වෙබ් අඩවිය...
අනියමින් ප්රචණ්ඩත්වය සාමාන්‍යකරණය කිරීමක්?
කාන්තාව ඒකාතික කිරීමක්?
ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් ඒකාකෘතික කිරීම් ත Ethics Eye විසින් නිතර මතුකරන ගැටලුවකි. ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමුවරට දිස්ත්‍රික්කයක් භාර නියෝජ්‍ය පොලිස්පතිවරියක් ලෙසින් පද්මිණි වීරසූරිය පත් කිරීම සම්බන්ධයෙන් ලියැවුනු සති අග අරුණ (ජූනි. 29, 2025) තුළ, පහත...
කාන්තාවන් පමණක් වෙන්කර පෙන්වන්නේ ඇයි?
එකම වරදකට කාන්තා සහ පිරිමි යන දෙකොටසම අත්අඩංගුවට පත්වූ විටකදී පවා, ඇතැම් මාධ්‍ය කාන්තාව පමණක් ඉස්මතු කොට දක්වනු දක්නට ලැබේ. දිනමිණ පුවත්පත තුළ (ජූලි 1, 2025) වාර්තා වූ පුවතක් මෙහිදී නිදසුන් ලෙසින් ගත හැක. 1) මෙසේ මාධ්‍ය, යම් වරදක් සම්බන්ධයේදී කාන්තාව පමණක් ඉස්මතු කොට...
”මෙනවිය” අවශ්‍යද?
අගමැතිනි හරිනි අමරසූරිය සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී ඇතැම් මාධ්‍ය, ඇයගේ විවාහක අවිවාහක භාවය ඔස්සේ ඇයව හැඟවුම් කරනා "මෙනෙවිය" යන්න යොදාගැනීම කෙතරම් යෝග්‍ය ද යන්න අපි මින් පෙර කිහිප වරක්ම සංවාදයට බඳුන් කොට ඇත. මේ ආකාරයටම කොළඹ මහ නගර සභාවේ නව නගරාධිපති ලෙස ව්‍රායි කැලී...










