Reporting on Death by Suicide

ජූලි 13 Facebook Live අතරතුර පුද්ගලයෙකු දිවි තොර

ජූලි 13 Facebook Live අතරතුර පුද්ගලයෙකු දිවි තොර

කරගැනීමේ සිදුවීමට පෙර (ජූලි 07-12) දක්වා වාර්තා වූ පුවත්. ඊයේ දින(2026.07.13) Facebook Live (සජීවි විකාශයක්) අතරතුර පුද්ගලයෙකු දිවි තොර කරගැනීමේ සිදුවීමක් වාර්තා විය. ඊට පෙර සතියේ දිවි තොර කරගැනීම් සහ දිවි තොර කරගැනීමට තැත් කරගැනීමේ සිදුවීම් කීපයක්ම වාර්තා වූ අතර...

read more
දිවි තොර කරගැනීම් පිළිබඳ සංවේදී වාර්තාකරණයක් අත්‍යවශ්‍ය වන්නේ දිවි තොර කරගත් තැනැත්තාට මෙන්ම, එසේ නැඹුරුවක් ඇති වෙනත් තැනැත්තන් හට සිදු විය හැකි හානිය අවම කිරීමටයි.

දිවි තොර කරගැනීම් පිළිබඳ සංවේදී වාර්තාකරණයක් අත්‍යවශ්‍ය වන්නේ දිවි තොර කරගත් තැනැත්තාට මෙන්ම, එසේ නැඹුරුවක් ඇති වෙනත් තැනැත්තන් හට සිදු විය හැකි හානිය අවම කිරීමටයි.

එනිසා වගකීම් සහගත වාර්තාකරණයේදී දිවි තොර කරගත් ආකාරය, එයට හේතුව ලඝු කිරීම, දිවි තොර කරගත් තැනැත්තන්ගේ ඡායාරූප පළ කිරීම ආදිය උචිත නොවේ. තවද, දිවි තොර කරගැනීමක් පිළිබඳ වාර්තා කිරීමේදී උපකාරක අංක යෙදීමෙන් අවදානමේ ඇති ජීවිතයක් රැක ගැනීමට හැකි වනු ඇති බව නොඅනුමානයි! හදිසි...

read more
මෙම වාර්තාකරණය ඔබ අනුමත කරනවාද?

මෙම වාර්තාකරණය ඔබ අනුමත කරනවාද?

2026 පෙබරවාරි 13 වන දින අරුණ පුවත් පතේ වාර්තාවක් ඇසුරෙනි. සිදුවීම කෙටියෙන්: දුරකථන ඇමතුමක් මත ක්‍රියාත්මක වී, වැල්ලවත්ත වෙරළ තීරය අසල අවදානම් තත්ත්වයක සිටි සිසුවියක්, වැල්ලවත්ත පොලීසිය විසින් පොලිස් භාරයට ගෙන, පසුව දෙමව්පියන්ට භාරදුන් පුවතකි. මෙම වාර්තාව පිරික්සීමේදී...

read more
දිවි තොර කරගැනීම සම්බන්ධ පුවත් වගකීමෙන් වාර්තා කරමු!

දිවි තොර කරගැනීම සම්බන්ධ පුවත් වගකීමෙන් වාර්තා කරමු!

සිදුවීම කෙටියෙන්:2026 පෙබරවාරි 8 වන දින වැලිපැන්න ප්‍රදේශයේ සිසුවෙක් දිවි තොර කරගැනීම හා පසුව සිදු කරන ලද හදිසි මරණ පරීක්ෂණය සම්බන්ධ පුවතකි. දිවි තොර කරගැනීම් වාර්තා කිරීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ පවතින අතර, අදාළ පුවත් වාර්තා එම ප්‍රමිතීන් සමඟ සැසඳීමේදී මතු වන...

read more
ඝාතන-දිවි තොර කර ගැනීම් වගකීමෙන් වාර්තා කරමු!

ඝාතන-දිවි තොර කර ගැනීම් වගකීමෙන් වාර්තා කරමු!

සිදුවීම: බිබිල පොලිස් වසමට අයත් අඹගොල්ල ගෝනපුරඅරාව ගම්මානයේදී 28 වෙනිදා තිදරු මවක ඝාතනය කළ පුද්ගලයකු දිවි තොර කර ගැනීමට තැත් කිරීම හේතුවෙන් රෝහල්ගත කර ඇත. 1. දිවි තොර කර ගැනීමට තැත් කළ ආකාරය විස්තර කිරීම දිවි තොර කර ගැනීමට උත්සාහ කළ ආකාරය පුවතේ සඳහන් කර ඇත. මෙවැනි...

read more
එක් පුවතක්, ගැටලු තුනක්.

එක් පුවතක්, ගැටලු තුනක්.

2026 ජනවාරි 26 දින අද දෙරණ සිංහල Facebook පිටුවේ පළ වූ පුවතක පහත ගැටලු නිරීක්ෂණය වේ: දිවි තොර කරගත් ක්‍රමය වාර්තා කිරීම: දිවි තොර කරගත් ආකාරය පිළිබඳ විස්තර වාර්තා නොකරන ලෙස දක්වන්නේ, එමගින් අනුකාරක සිදුවීම් (Copycat suicides) ඇතිවීමේ අවදානමක් පවතින බැවිනි. ඡායාරූප සහ...

read more
උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!

උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!

ඝාතන-දිවි තොර කර ගැනීම් සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන දුලබ සිදුවීම් ලෙස හැඳින්වේ. එසේ වුවද, මාධ්‍ය තුළත්, සමාජය තුළත්, ඝාතන දිවි තොර කර ගැනීම සඳහා සාපේක්ෂව ඉහළ අවධානයක් ලැබෙන බව නොසලකා හැරිය නොහැක. එනිසාවෙන්ම, අනුකාරක සිදුවීම් සඳහා මග පෑදීම වැළැක්වීම උදෙසා, ඝාතන-දිවි තොර...

read more
උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!

උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!

විවෘත වරෙන්තුවකට අනුව, මරදාන පොලිසිය විසින් ජනවාරි 21, 2025 දින රාත්‍රී අත්අඩංගුවට ගත් කාන්තාවක්, ජනවාරි 22, 2025 දින අළුයමදී පොලිස් අත්අඩංගුවේ සිටියදීම දිවි තොර කර ගෙන ඇති බව මාධ්‍ය වාර්තා කර සිටී. මෙම පුවත දිවයින සහ අරුණ පුවත්පත් (ජනවාරි 23, 2025) තුළත්, අද දෙරණ සහ...

read more