පුද්ගල- ප්‍රථම භාෂා භාවිතය ගැන වැඩිදුර විස්තර පහත reel එක ඔස්සේ https://www.facebook.com/share/r/1HPLedxYwY/
Person First Language
2026 අගෝස්තු 01- 18 දක්වා වාර්තා වූ තෝරාගත් සිංහල පුවත්පත් ඇසුරින්.
ආබාධ සහිතව ජීවත් වන්නවුන් අප සමාජයේම කොටසකි. ඔවුන්ව කොන් නොකිරීමකට වග බලා ගැනීම අප සමාජයේම වගකීමකි. ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ වාර්තා කිරීමේදී සෑම විටම පුද්ගල-ප්‍රථම භාෂාවක් භාවිතා කරමු! මාධ්‍යයේ සදාචාරාත්මක වගකීම ඉටු කරමින් මානූෂීය ගෞරවය...
ශ්‍රවණ ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් රූපවාහිනි පුවත් විකාශයන් තුළ සංඥා භාෂා පරිවර්තනය භාවිත කරමු!
වගකීම් සහගත මාධ්‍ය වාර්තාකරණයක නියැලෙමු.
පුද්ගල- ප්‍රථම භාෂා භාවිතය ගැන වැඩිදුර විස්තර පහත reel එක ඔස්සේ
පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!
ආබාධ සහිත පුද්ගලයින් හැඳින්වීමේදී ඔවුන්ගේ ආබාධය නොව පුද්ගල ප්‍රමුඛ භාෂාවක් භාවිතා කිරීමේ වැදගත්කම Ethics Eye හරහා බොහෝ විට මතු කර ඇත්තෙමු. පහත දැක්වෙන්නේ 2025.09.22(සඳුදා) සහ 2025.09.23(අඟහරුවාදා) යන දිනයන්හි අරුණ,දිනමිණ,මව්බිම යන පුවත් පුද්ගල ප්‍රථම භාෂාව භාවිතා කළ...
සෑම විටම පුද්ගල-ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!
මේ වන විට ආබාධ සහිත වූවන් පිළිබඳව වාර්තා කිරීමේදී යෝග්‍ය භාෂාවක් ලෙසින් ලෝකයේ පිළිගැනෙන භාවිතයක් වන්නේ, අදාළ ආබාධය පුවතට අදාළ වේ නම්, පුද්ගල-ප්‍රථම භාෂාවක් (person-first language), නැතිනම් අනන්‍යතාවය-ප්‍රථම භාෂාවක් (identity first language) ඔස්සේ එම අය හැඳින්වීමයි. ඒ...
සෑමවිටම පුද්ගල-ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!
යම් කිසි ආබාධයක් සහිත පුද්ගලයෙකු සම්බන්ධ වන පුවතක් වාර්තා කිරීමේදී යොදාගත යුතු භාෂාව සම්බන්ධයෙන් ලෝකයේ පිළිගත් සම්මුතීන් වෙයි. එයින් එකක් වන්නේ, අදාළ ආබාධය පුවතට අදාළ වේ නම්, එම පුද්ගලයා "ආබාධිත පුද්ගලයෙකු (A disabled person)" ලෙසින් නොහඳුන්වා ඒ වෙනුවට එම පුද්ගලයා...
සෑම විටම පුද්ගල-ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!
‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ දැඩි විනාශය අතරතුර, ආබාධ සහිත කාන්තාවක් ගුවන් යානයක් මගින් ආරක්ෂිත ස්ථානයකට රැගෙන ඒමේ සිදුවීමක් වාර්තා විය. මෙවැනි ස්වභාවික ව්‍යසනයක් හමුවේ දැඩි අසරණභාවයට පත්වන පුද්ගලයන් ගැන වාර්තා කිරීමේදී, ඔවුන්ගේ මානුෂීය අභිමානය ආරක්ෂා වන පරිදි...
ආබාධ සහිත පුද්ගලයින් ඔවුන්ගේ ආබාධය මුල් කරගෙන හැඳින්වීම අගෞරවණීය හා අමානුෂීය විය හැක.
ගෞරවනීය මාධ්‍යකරණයක් සඳහා සෑමවිටම පුද්ගල-ප්‍රථම භාෂාවක් භාවිතා කරමු.
සෑම විටම පුද්ගල-ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!
2026 ජුනි 08 රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 ජුනි 08 දින YouTube වෙත එක් කොට තිබූ තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් ඇසුරිණි.) වැඩිදුර විස්තර මෙතනින්...










