මොහොතක් සිතන්න: මෙම වාර්තාව පිරිමි පුද්ගලයෙකු සම්බන්ධයෙන් වූවා නම් මෙලෙස විස්තර කිරීමක් සිදු කරන්නේද?
විශේෂයෙන්ම අපරාධ, මරණ හෝ අනතුරු පිළිබඳ වාර්තා කිරීමේදී “රූමත්”, “සුරූපී”, “සුන්දර” හෝ “ලස්සන” වැනි විශේෂණ පද භාවිතය අවශ්‍යද? එමගින් බාහිර පෙනුම මුල් කරගත් රාමුගත කිරීම් තුළට අපරාධයට මුහුණ දුන් තැනැත්තන් කොටු නොවන්නේද? පුවතට අනවශ්‍ය නම්, බාහිර පෙනුම පිළිබඳ සඳහන් කිරීමෙන් වළකිමු.
පුවතට අදාළ තොරතුරු පමණක් වාර්තා කරමු!


0 Comments