Ethics Eye

“ගුරා” ද? “ගුරුවරයා” ද?

නුගේගොඩ සහ ගම්පහ ප්‍රදේශවල උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙක්, වෙනත් සිසුන් ලවා අනෙකුත් සිසුන්ට පහර දීමේ සිද්ධියකට සැක පිට අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන පැවැත්වීම පිළිබඳ මාධ්‍ය තුළත්, සමාජ මාධ්‍ය තුළත් අවධානයට ලක් වී තිබුණි.

ඔබ සිතන ලෙසට,

එක් සැකකරුවෙකු හැඳින්වීමට “ගුරා” වැනි යෙදුම් භාවිතා කිරීම ඔස්සේ, සමස්ත ගුරු වෘත්තිය පිළිබඳව ගර්හාත්මක ආකල්පයක් ජනිත නොවන්නේද?

අදාළ සැකකරු හැඳින්වීම සඳහා, සිරස්තලය තුළ දක්වා ඇති “ගුරා” යන්න වෙනුවට අන්තර්ගතය තුළ ඇති “ගුරුවරයා” යන්න උචිත නොවන්නේ ද?

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This