Ethics Eye

ඇස් රෝහල් වැඩවර්ජනය: අපහසුතාවයට පත් රෝගීන්ගේ අදහස්

ඇස් රෝහලේ වෛද්‍යවරුන් ඊයෙ (22/01/2026) දිනයේදී කල වැඩවර්ජනය සහ එම වැඩවර්ජනය නිසා අපහසුතාවයට පත් වූ රෝගීන් ඒ පිළිබඳව මාධ්‍යවේදීන්ට දැක් වූ අදහස්. මෙම පුවත් ජනවාරි 22, 2026 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි.

(2026 ජනවාරි 22 දින YouTube වෙත එක්කොට තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.) 

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This