මාරාන්තික උපවාසය හත් වෙනි දිනටත්,
පාසල් සංවර්ධන නිලධාරීන් පිරිසක් ස්ථිර ගුරුපත් වීම් ඉල්ලා ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සිදු කළ මාරාන්තික උපවාසය හත් වෙනි දිනටත්, රෝහල් ගත කළ නිලධාරීන් ගණන පහ දක්වා ඉහළට.
මෙම පුවත 2026 පෙබරවාරි 01 දින රූපවාහිනී රාත්රී ප්රධාන සිංහල පුවත් විකාශයන් තුළ වාර්තා කර තිබුණේ පහත ආකාරයෙනි.
(2026 පෙබරවාරි 01 දින YouTube වෙත එක්කොට තිබූ තෝරාගත් රූපවාහිනී රාත්රී ප්රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)


0 Comments