මාතර සමුපකාර රෝහලට ජාතික ජන බලවේගය නියෝජනය කරන සභාපතිවරයෙකු සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කිරීමට එරෙහිව රෝහල් සේවකයෝ විරෝධතාවක.
2026 අප්‍රේල් 02 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ.
(2026 අප්‍රේල් 02 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන ඇසුරිනි.)


0 Comments