Ethics Eye

පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් පමණින් වරදකරුවෙක් නොවේ. අධිකරණයක් මගින් වරදකරුවෙකු ලෙස තීන්දු කරන තෙක් ඒ පුද්ගලයා “සැකකරුවෙක්” ලෙස සැලකේ.

මාධ්‍ය මඟින් “මාට්ටු” වැනි යෙදුම් භාවිත කිරීමෙන්, අදාළ පුද්ගලයා දැනටමත් වරදකරුවෙකු බවට සමාජයට වැරදි හැඟවීමක් සිදු කරයි.

එබැවින්, අපරාධ පිළිබඳ වාර්තාකරණයේදී “මාට්ටු” වෙනුවට “අත්අඩංගුවට ගෙන ඇත”, “පොලිස් භාරයට ගෙන ඇත”, “සැකපිට අත්අඩංගුවට ගෙන ඇත” වැනි යෙදුම් භාවිතා කරමු.

මේ පිළිබඳ තවත් විස්තර දැනගැනීමට අපගේ reel එක නරඹන්න

👇

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This