Ethics Eye TV Coverage

පාතාලය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ පක්ෂ සහ විපක්ෂ අදහස්

අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුළදී “ගණේමුල්ලේ සංජීව” නමැත්තා ඝාතනය කිරීම ඇතුළු, පාතාලයට සම්බන්ධ බවට පැවසෙන ඝාතන සිදුවීම් කිහිපයක්ම පසුගිය දිනවල සිදුවූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්, මෙසේ විපක්ෂයෙන් සහ ආණ්ඩු පක්ෂයෙන් ඉදිරිපත් වූ අදහස් පිළිබඳව, රූපවාහිනී රාත්‍රී ප්‍රධාන පුවත් සිරස්තල තුළ පහත පරිදි ආවරණය වී තිබිණි.

(YouTube වෙත එක් කොට තිබූ, පෙබ. 24, 2025 දින, රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් ඇසුරිණි.)

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This