අයවැයෙන් හෙද සේවයට ලබාදෙන දීමනා කප්පාදු කිරීම ඇතුළු ගැටළු කිහිපයක් මුල් කොට ගනිමින් හෙද හෙදියන්ගේ විරෝධතාවයන්
2025 අයවැයෙන් හෙද සේවයට ලබාදෙන දීමනා කප්පාදු කිරීම ඇතුළු ගැටළු කිහිපයක් මුල් කොට ගනිමින්, පෙබ. 27, 2025 දින දිවයින පුරා ප්‍රධාන රෝහල් ඉදිරිපිට හෙද හෙදියන්ගේ විරෝධතාවයන් පැවැත්වුණු බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි.
ඒ සම්බන්ධයෙන් එදින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් සිරස්තල ඔස්සේ වාර්තා වී තිබූ සහ වාර්තා වී නොතිබූ ආකාරයන් පහත පරිදි දැක්විය හැක.
(YouTube වෙත එක් කොට තිබූ පෙබ. 27, 2025 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)


0 Comments