විවාහක බව සහ නම අවශ්‍යද?
මෙම පුවත වාර්තා කිරීමේදී සැකකරුගේ ‘විවාහක’ බව සිරස්තලය හෝ අන්තර්ගතය තුළ ඉස්මතු කිරීමේ ප්‍රවෘත්තිමය වටිනාකම නැවත සලකා බැලිය යුතුය. සත්ව හිංසනය පිළිබඳ සිද්ධියක් වාර්තා කිරීමේදී පුද්ගලයෙකුගේ විවාහක තත්ත්වය ඊට කිසිසේත්ම අදාළ නොවේනම්, එය සඳහන් නොකල යුතුය.
වඩාත් සංවේදී සහ ආචාරධාර්මික මාධ්‍ය භාවිතයක් වෙනුවෙන් කැප වෙමු!


0 Comments