Ethics Eye

සුදුසු සිරස්තලය වන්නේ?

2011 වර්ෂයේදී තරුණයෙකු ඝාතනය කිරීමේ චෝදනාව යටතේ 2025.11.24 වන දින ඇඹිලිපිටිය මහාධිකරණය විසින් දස දෙනෙකුට මරණ දණ්ඩනය නියම කිරීමේ පුවත 2025.11.25 වන දින සිංහල භාෂා පුවත්පත් සිරස්තල ඔස්සේ වාර්තා වූයේ පහත පරිදිය.

එකම වරදකට කාන්තාවන් හා පිරිමි දෙපාර්ශවයම වැරදිකරුවන් වූ අවස්ථාවකදී, මෙසේ කාන්තාව පමණක් විශේෂ කොට ඉස්මතු කර දක්වන්නේ ඇයි?

වගකීම් සහගත වාර්තාකරණයක නියැලෙමු!

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This