නොවැම්බර් 21 නුගේගොඩ රැලිය උසස් පෙළ විභාගයට බාධාවක්?
ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ පක්ෂ කිහිපයක් නොවැම්බර් 21 පැවැත්වූ රැලිය හේතුවෙන් එදින පැවැත්වූ උසස් පෙළ විභාගයට බාධා ඇතිවූ බවට විවිධ පාර්ශව අදහස් ප්රකාශ කරයි. මෙය 2025 නොවැම්බර් 21 දින රූපවාහිනී රාත්රී සිංහල ප්රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි.
(YouTube වෙත එක්කොට තිබූ 2025 නොවැම්බර් 21 දින තෝරාගත් රූපවාහිනී රාත්රී ප්රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)


0 Comments