Ethics Eye TV Coverage

නුවර වැව රක්ෂිතයේ සීමා මායිම් සලකුණු කිරීමේ නව වැඩපිළිවෙළට ප්‍රදේශවාසීන්ගේ විරෝධය

රජය විසින් අනුරාධපුර නුවර වැව රක්ෂිතයේ සීමා මායිම් සලකුණු කිරීමේ නව වැඩපිළිවෙළට ප්‍රදේශවාසීන්ගේ විරෝධය. මෙම පුවත නොවැම්බර් 02, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි.

(YouTube වෙත එක්කොට තිබූ නොවැම්බර් 23, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This