මත්ද්‍රව්‍යට එරෙහි රටම එකට ජාතික මෙහෙයුම හෙට සිට
මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා සංවිධානය කර ඇති රටම එකට ජාතික මෙහෙයුම හෙට (30/10/2025) ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ. මෙම පුවත ඔක්තෝම්බර් 29, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි.
(YouTube වෙත එක්කොට තිබූ ඔක්තෝම්බර් 29, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)


0 Comments