සතොස විසින් මිලදී ගැනීමේදී පවරා ඇති දැඩි කොන්දේසි ගැන ගොවීන්ගේ අප්රසාදය.
දේශීය ලොකු ලූණු සතොස විසින් මිලදී ගැනීමේදී පවරා ඇති දැඩි කොන්දේසි ගැන ගොවීන්ගේ අප්රසාදය. මෙම පුවත ඔක්තෝම්බර් 28, 2025 දින රූපවාහිනී රාත්රී සිංහල ප්රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි.
(YouTube වෙත එක්කොට තිබූ ඔක්තෝම්බර් 28, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්රී ප්රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)


0 Comments