ආණ්ඩුවට විරුද්ධව විපක්ෂයෙන් නොවැම්බර් 21 නුගේගොඩදී විරෝධතා රැලියක්
ආණ්ඩුවට විරුද්ධව විපක්ෂයෙන් විරෝධතා රැලියක් නොවැම්බර් 21 වැනි දින නුගේගොඩදී පැවැත්වීමට තීරණය කර ඇත.
මෙම පුවත 2025 ඔක්තෝබර් 27 දින රූපවාහිනී රාත්රී සිංහල ප්රධාන පුවත් සිරස්තලවල වාර්තා කර තිබුණේ පහත අයුරිනි.
(2025 ඔක්තෝබර් 27 දින YouTube වෙත එක්කොට තිබූ තෝරාගත් රූපවාහිනී රාත්රී ප්රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිනි.)


0 Comments