ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩු වුවද, අප රටේ ඉන්ධන මිල අඩු නොකරන බව විපක්ෂ නායක පවසයි.
ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩු වෙනකොට අපේ තෙල් මිල අඩු කරන්නේ නැහැ. – විපක්ෂ නායක.
2026 ජූනි 17 දින රූපවාහිනී රාත්රී ප්රධාන සිංහල පුවත් ඔස්සේ.
(2026 ජූනි 17 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්රී ප්රධාන සිංහල පුවත් විකාශන ඇසුරිනි.)


0 Comments