මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට නුසුදුස්සෙකු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ අභියාචනය විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දීමේ පුවත.
2026 ජූනි 22 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් ඔස්සේ.
(2026 ජූනි 22 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන ඇසුරිනි.)


0 Comments