මෙම සතිය තුළ පුද්ගල ප්‍රථම භාෂාඅවක් භාවිත කළ ප්‍රශංසනීය වාර්තාකරණයන් දෙකක්
මෙම සතිය තුළ පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිත කළ ප්‍රශංසනීය වාර්තාකරණයන් දෙකක්.
ආබාධ සහිතව ජීවත් වන්නවුන් අප සමාජයේම කොටසකි. ඔවුන්ව කොන් නොකිරීමකට වග බලා ගැනීම අප සමාජයේම වගකීමකි. ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ වාර්තා කිරීමේදී සෑම විටම පුද්ගල-ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!
මාධ්‍යයේ සදාචාරාත්මක වගකීම ඉටු කරමින් මානූෂීය ගෞරවය සුරකිමු!


0 Comments