පුද්ගල- ප්‍රථම භාෂාවක් භාවතා කිරීම ප්‍රශංසනීයයි!


ආබාධ සහිතව ජීවත් වන්නවුන් අප සමාජයේම කොටසකි. ඔවුන්ව කොන් නොකිරීමකට වග බලා ගැනීම අප සමාජයේ වගකීමකි.
ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ වාර්තා කිරීමේදී සෑම විටම පුද්ගල-ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!
පුද්ගල – ප්‍රථම භාෂාවක් භාවිත කිරීමේ වැදගත්කම ගැන දැනගන්න පහත සබැඳිය click කරන්න.

0 Comments