Ethics Eye

* ”චීනා,චීනුන්” භාවිතය.

මාධ්‍ය තුළ සෘණාත්මක සන්දර්භයක නිරතුරුවම භාවිත වීමේදී චීන ජාතිකයන් කෙරෙහි අවමන් සහගත ආකල්ප ඇති කළ හැක.

* ”චීන ජාතිකයා,චීන ජාතිකයන්” භාවිතය.

විධිමත්, ගෞරවාන්විත සහ වෘත්තීය යෙදුමක් වන අතර එමඟින් වාර්තාකරණයේ මධ්‍යස්ථභාවය මනාව ආරක්ෂා වේ.

ගෞරවනීය මාධ්‍ය වාර්තාකරණයක නියැලෙමු!

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This