Ethics Eye

පුවත්පතේ සහ වෙබ් පිටුවේ වෙනස

2026.08.03 දින පළ වූ අරුණ පුවත්පත සහ 2026.08.02 දින එහි වෙබ් පිටුව තුළ පළ වූ පුවත ආශ්‍රයෙන්

”චීන්නු” ගැටලුකාරී වන්නේ ඇයි?

”චීන්නු” භාවිතය බොහෝ විට ඍණාත්මක සන්දර්භයන් තුළ සිදුවන වන අතර, ඒ හරහා සමස්ත චීන ජාතිකයන් කෙරෙහිම අවමන් සහගත ආකල්ප තීව්‍ර වීමක් සිදුවිය හැක.

”මාට්ටු” ගැටලුකාරී වන්නේ ඇයි?

මෙවැනි යෙදුම් මඟින් නීතිමය ක්‍රියාදාමය පසෙක ලා ප්‍රවෘත්තියකට අනවශ්‍ය නාටකීය බවක් එක්විය හැකි‍ අතර අදාළ සැකකරුවන් දැනටමත් වරදකරුවන් ලෙස සිතීමට පාඨකයා තුළ පෙළඹවීමක් ඇති විය හැකිය.

වගකීම් සහගත මාධ්‍ය වාර්තාකරණයක නියැලෙමු!

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This