1,000 දෙනෙකුගෙන් කරන සමීක්ෂණයකින් මුළු රටම හිතන දේ ගැන දැනගන්න පුළුවන්ද?
ඔව් — ඒ සමීක්ෂණයට තෝරාගන්නා නියැදිය අහඹු ලෙස තෝරාගෙන, ආන්තික දෝෂය (Margin of Error) සහ විශ්රම්භ මට්ටම (Confidence Level) යන ප්රධාන නිර්ණායක දෙක සපුරාලන්නේ නම් අපිට ඒ දේ ගැන දැනගන්න පුළුවන්.
නමුත් මේ වචනවලින් අදහස් කරන්නේ මොනවාද? විශාල ජනගහනයක අදහස් නියෝජනය කිරීමට සමීක්ෂණ ප්රතිඵලවලට ඇති හැකියාව, ඒවා මගින් තීරණය කරන්නේ කොහොමද?
#MoodOfTheNation ළඟදීම එන නිසා, 1,000 දෙනෙකුගෙන් ලබාගන්නා පිළිතුරු මඟින් මිලියන ගණනක ජනතාවගේ අදහස් අපට කියන්නේ කොහොමද කියලා දැනගන්න.

සම්පූර්ණ FactCheck.lk විස්තරය කියවන්න: 1,000 ක් සහභාගි වන සමීක්ෂණයකින් සමස්ත ජනගහනයේ ලක්ෂණ තක්සේරු කළ හැකි ද? – FactCheck


0 Comments