ඝාතන – දිවි තොර කරගැනීම් වගකීමෙන් වාර්තා කරමු!
සිරස්තලයේ දිවි තොර කර ගැනීමක් ලෙස වාර්තා නොකළ යුත්තේ ඇයි?
එම පුවතට ප්‍රමුඛතාවයක් හිමිවන අතර එමඟින් දිවිතොර කරගැනීමේ නැඹුරුතාවයක් ඇති අයෙකුට එය උත්ප්‍රේරකයක් විය හැක. පර්යේෂණවලට අනුව, මෙවැනි පුවත් නිරන්තරයෙන් දැකීමෙන් මානසිකව පීඩාවට පත් වූවන් එම ක්‍රියාවන්ට පෙළඹීමට දැඩි අවදානමක් (Suicide Contagion) ඇති කළ හැක.
උපකාරක අංක පළ කළ යුත්තේ ඇයි?
මෙමඟින් පීඩාවට පත් අයෙකුට ක්ෂණිකව සහාය වීමටත්, අවදානම් සිතුවිලි වෙනතකට යොමු කර ජීවිත රැක ගැනීමටත් සෘජුවම හැකියාව ලැබේ.
මූලාශ්‍ර:
https://www.datocms-assets.com/…/1669653344-13763…
http://who.int/…/men…/suicide-prevention-journalists.pdf
https://www.sactrc.org/wp-content/uploads/2019/07/NEW-1.pdf


0 Comments