පමුණුගම දියේ ගිලී 4ක් මරණයට පත්වීම.
දියේ ගිලීම වළක්වාගත හැකි දෙයකි! ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම මෙවැනි සිදුවීම් වැළැක්වීමට ගත හැකි වැදගත් පියවරකි. WHO (World Health Organisation) පෙන්වා දෙන්නේ ජනමාධ්‍ය ඇතුළු විවිධ සන්නිවේදන ක්‍රම ඔස්සේ දියේ ගිලීමේ අවදානම් පිළිබඳ දැනුවත් කිරීම සහ හැසිරීම් වෙනස් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, දියේ ගිලීමේ අවදානම අවම කිරීමට සහ එය වැළැක්වීමට උපකාරී වන බවයි.
2026, අගෝස්තු 31 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් ඔස්සේ.
(YouTube වෙත එක් කොට ඇති 2026, අගෝස්තු 31 දින තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් ඇසුරිණි.)


0 Comments