සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත (OCPA) මගින් අත්තනෝමතික ලෙස රඳවා තැබීම්, වධහිංසා සහ වෙනත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදුවීමේ අවදානමක් පවතින බවට Human Rights Watch සංවිධානය අනතුරු ඇඟවීම සහ ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) සහ OCPA පනත් වලට එරෙහිව කොළඹ පැවති විරෝධතාව.
2026, ඔක්තෝබර් 29 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් ඔස්සේ.
(YouTube වෙත එක් කොට ඇති 2026, ඔක්තෝබර් 29 දින තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් ඇසුරිණි.)


0 Comments