mediaservices

මෙම සිරස්තල තුලින් අපරාධයට ලක්වූ දැරියව විනිශ්චයකට ලක් කරන්නේද?

මෙම සිරස්තල තුලින් අපරාධයට ලක්වූ දැරියව විනිශ්චයකට ලක් කරන්නේද?

"ගැබ්ගැන්වීම" යන වචනය කැමැත්තෙන් සිදුවූ ක්‍රියාවක් ලෙස වැරදි අර්ථකථනයක් ලබා දිය හැකියි. 14 හැවිරිදි දැරියකට මෙවැනි දෙයක් සිදුවූ විට, එය ලිංගික අපරාධයක් මිස, ඇයගේ කැමැත්තෙන් සිදුවූවක් නොවේ. එසේ තිබියදී "ගැබ්ගැන්වීම" ලෙස වාර්තා කිරීමෙන්, සිදුවීමට දැරියගේ යම් සම්බන්ධයක්...

read more