අනුරාධපුර ප්‍රදේශයේ මවක් ලූපයක් ඉවත් කරගැනීමේ ප්‍රතිකාරයක් සඳහා මුණගැසීමට ගිය වෛද්‍යවරයකු එම කාන්තාව ලිංගික අපරාධයකට ලක් කිරීමේ පුවත අගෝස්තු 12, 2025 දින සිංහල භාෂා පුවත්පත් තුල පළව තිබුණු ආකාරය අප එදින පෙන්වා දුනි. 2025 අගෝස්තු 14 දින ද මෙම පුවත පිළිබඳ...
mediaservices
‘මාට්ටු’ යන්න මාධ්‍ය වාර්තාකරණයට නුසුදුසු වන්නේ ඇයි?
2025 අගෝස්තු 14 දින තුල පමණක් දිනමිණ,දිවයින,අරුණ,ලංකාදීප,මව්බිම සහ අද පුවත්පත්හි "මාට්ටු" ලෙස සිරස්තලයෙහි භාවිතා කළ වාර ගණන පහත දක්වා ඇත. ඉන් දිනමිණ පුවත්පත පමණක් 04 වතාවක් 'මාට්ටු' භාවිතා කර තිබුණු අතර අනෙක් සියලුම පුවත්පත් 'මාට්ටු' ලෙස සඳහන් කර...
“චීන්නු” වෙනුවට “චීන ජාතිකයින්”
අගෝස්තු 14, 2025 දින දිනමිණ, මව්බිම, අරුණ පුවත්පත් වල සිරස්තලයේ චීන ජාතිකයන් හැඳින්වීමට “චින්නු” යන වචනය යොදාගෙන ඇති අයුරු පහත පෙන්වා ඇත. බොහෝ විට සිංහල පුවත් තුල “චීන්නු” යන්න යොදන්නේ සෘණාත්මක සන්දර්භයක් තුලය. විශේෂයෙන්ම, නීති...
“සුද්දෝ” ද? “විදේශිකයෝ” ද?
පුවත්පත - ලංකාදීප (අගෝස්‍තු 13, 2025) සිරස්තලය - "සුද්දෝ ගමට වහවැටී ට්‍රැක්ටරයේ ගමනේ" පුවත් අන්තර්ගතය - "අලුත්ගම සංචාරක කලාපයට විවේකය ගත කිරීමට පැමිණ සිටින විදෙස් සංචාරකයන් කණ්ඩායමක්...." සමේ වර්ණය පදනම් කරගනිමින් විදේශිකයින්ව "සුද්දා" වැනි යෙදුම්...
“සුරූපිනිය” – අදාළ ද?
* අරුණ- අගෝස්තු 13,2025 * සිරස්තලය - "ප්‍රංශ සුරූපිනිය බසයේ දමා ගිය බෑගය යළි ඇය අතටම" ‘සුරූපිනිය’ - අදාළද? අනුමත කල හැකිද? මෙය අදාළ නොවේ. එය අදාළ නොවන්නේ ඇයි? ප්‍රංශ සුරූපිනිය යනුවෙන් විස්තර කිරීම හරහා සිදුවන්නේ ප්‍රධාන සිදුවීමට අදාළ...
August 4, 2025 – August 8, 2025
The TV coverage of the issue The data on television coverage is based on the monitoring of the primetime news telecasts of selected Sinhala language TV channels uploaded to YouTube.
August 4, 2025 – August 10, 2025
This week’s memes
August 4, 2025 – August 10, 2025
This week’s cartoons
One arrest, two narratives: The arrest of Ulugetenne
Ulugetenne’s character and conduct, and relationship with the Rajapaksas.
Display of the items unearthed in the Chemmani mass grave
Which Sinhala & Tamil TV channels covered it?










