mediaservices

ඔබට වෙනස පෙනෙනවාද?

ඔබට වෙනස පෙනෙනවාද?

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුවගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සැක පිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ පුවත අරුණ සහ ලංකාදීප වාර්තා කර තිබුණේ පහත අයුරිනි. අරුණ - "තුසිත හල්ලොලුවගේ රියට වෙඩි තැබීම: සැක...

read more
වයඹ විද්‍යාපීඨ සිසුවියක් දිවි තොර කරගැනීමේ පුවත

වයඹ විද්‍යාපීඨ සිසුවියක් දිවි තොර කරගැනීමේ පුවත

වයඹ විද්‍යාපීඨ සිසුවියක් දිවි තොර කරගැනීමේ පුවතක් මාධ්‍ය තුළ පුළුල් අවධානයකට ලක්විණි. මේ පිළිබඳව මැයි 25, 2025 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන පුවත් විකාශයන් ඔස්සේ වාර්තා වී තිබූ ආකාරයත්, මැයි 26, 2025 දින සිංහල පුවත්පත් වාර්තා වී තිබූ ආකාරයත්, එමෙන්ම ප්‍රසිද්ධ වෙබ්...

read more
මාධ්‍ය ආචාර ධර්ම වලට අනුව ඔබ තෝරාගන්නා සිරස්තල?

මාධ්‍ය ආචාර ධර්ම වලට අනුව ඔබ තෝරාගන්නා සිරස්තල?

රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමග තායිලන්ත ජාතික පුද්ගලයෙක් කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගැනුණු පුවතක් මැයි 19, 2025 අරුණ, දිනමිණ සහ අද පුවත්පත් තුළ වාර්තා වී තිබුණේ පහත අයුරිනි. * අරුණ - "තායිලන්ත ලිංගික සංක්‍රාන්තිකයා ළඟ එක කෝටි 20...

read more
ලුණු තොගය ඇවිත් ද? ප්‍රමාද ද?

ලුණු තොගය ඇවිත් ද? ප්‍රමාද ද?

පවතින ලුණු හිඟයට පිළියම් ලෙස රජය ආනයනය කළ පළමු ලුණු තොගය දිවයිනට ළගා වීම පිලිබඳ පුවත් මැයි 22, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ මෙසේය. (YouTube වෙත එක්කොට තිබූ මැයි 22, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන්...

read more
ලුණු හිඟය සහ ඒ පිළිබඳ පාර්ලිමේන්තු කතිකාවත

ලුණු හිඟය සහ ඒ පිළිබඳ පාර්ලිමේන්තු කතිකාවත

ලුණු හිඟය සහ ඒ පිළිබඳ පාර්ලිමේන්තු කතිකාවත මැයි 21, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් සිරස්තල තුළ වාර්තා වී තිබුණේ මෙසේය. (YouTube වෙත එක්කොට තිබූ මැයි 21, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන්...

read more
කාන්තාවන් පමණක් වෙනමම ඉස්මතු කර දක්වන්නේ ඇයි?

කාන්තාවන් පමණක් වෙනමම ඉස්මතු කර දක්වන්නේ ඇයි?

රුපියල් කෝටි දෙකකට අලෙව් කිරීම සඳහා ගජමුතු හතරක් රැගෙන ත්‍රිකුණාමලයේ නවාතැන්පොළක රැඳී සිටි සිව් දෙනකු අත්අඩංගුවට ගැනුණු පුවතක් දිනමිණ, දිවයින සහ මව්බිම වාර්තා කර තිබුනේ පහත අයුරිනිි. එකම වරදකට කාන්තා හා පිරිමි දෙපාර්ශවය අත්අඩංගුවට පත්වූ විටක දී පවා, ඇතැම් මාධ්‍ය...

read more
දිවි තොර කර ගැනීම් හෝ ඊට තැත් කිරීම් වාර්තා කිරීම

දිවි තොර කර ගැනීම් හෝ ඊට තැත් කිරීම් වාර්තා කිරීම

දිවි තොර කර ගැනීම් හෝ ඊට තැත් කිරීම් වාර්තා කිරීමේදී, එවැන්නක් තවත් එක් පුවතක් ලෙසින් නොසලකමින්, ප්‍රවේසම් සහගතව වාර්තා කළ යුතු බව අපි Ethics Eye තුලින් නිරන්තරයෙන් පෙන්වාදෙන්නෙමු. මන්ද යත්, නිසි ප්‍රවේසමකින් තොරව, මාධ්‍ය මාර්ගෝපදේශයන් නොතකමින් එවැනි පුවත් වාර්තා...

read more
ස්විස් තානාපති නිල නිවසේ රන් භාණ්ඩ සොරකමක්

ස්විස් තානාපති නිල නිවසේ රන් භාණ්ඩ සොරකමක්

කොල්ලුපිටිය තර්ස්ටන් පාරේ පිහිටි ස්විට්සර්ලන්ත තානාපතිනියගේ නිල නිවසේ රන් භාණ්ඩ සොරකමක්, ඉරිදා මව්බිම පුවත්පතේ වාර්තාවී තිබුණේ පහත අයුරිනි. එහිදී නිවසේ සේවය කරන සේවිකාවන් දෙදෙනෙකු, අරක්කැමියා, පෞද්ගලික ආරක්ෂක නිලධාරින් ඇතුළු කිහිප දෙනෙකුම සඳහන් කර ඇත. නමුත්, ඒ අතරින්...

read more
යුධ ජයග්‍රහණ සහ සැමරීම

යුධ ජයග්‍රහණ සහ සැමරීම

ශ්‍රී ලංකාවේ යුධ ගැටුම් අවසන් වී වසර 16ක් පිරීම නිමිත්තෙන් 1) යුධ විරුවන් සැමරීම, 2) යුධ හමුදාවේ මියගිය පිරිස් සිහි කිරීම, සහ 3) මියගිය සිවිල් වැසියන් සිහි කිරීම උදෙසා වැඩසටහන් රැසක් දිවයින පුරා සංවිධානය කර තිබිණි. යුධ විරුවන් සැමරීම, යුධ හමුදාවේ මියගිය පිරිස් සිහි...

read more
හැඟීම් කළඹවන සුළු සිරස්තල අවශ්‍යද?

හැඟීම් කළඹවන සුළු සිරස්තල අවශ්‍යද?

සංවේදී සිදුවීම් - විශේෂයෙන්ම දරුවන්ගේ මරණ - වාර්තා කිරීමේදී, ඇතැම් මාධ්‍ය හැඟීම් කළඹවන සුළු (භාවාතිශය/sensational) ප්‍රවේශයක් ගනු දක්නට ලැබේ. හැඟීම් කළඹවන සුළු වාර්තාකරණයන් තුළින්, පාඨකයන්ට පුවතට අදාළ කරුණු පමණක් ග්‍රහණය කරගැනීමේ අවස්ථාව ගිලිහී යෑමට ඉඩ සැලසේ. එය...

read more