mediaservices

“සුද්දෝ” ද? “විදේශිකයෝ” ද? 

“සුද්දෝ” ද? “විදේශිකයෝ” ද? 

පුවත්පත - ලංකාදීප (අගෝස්‍තු 13, 2025)  සිරස්තලය - "සුද්දෝ ගමට වහවැටී ට්‍රැක්ටරයේ ගමනේ"  පුවත් අන්තර්ගතය - "අලුත්ගම සංචාරක කලාපයට විවේකය ගත කිරීමට පැමිණ සිටින විදෙස් සංචාරකයන් කණ්ඩායමක්...."  සමේ වර්ණය පදනම් කරගනිමින් විදේශිකයින්ව "සුද්දා" වැනි යෙදුම්...

read more
“සුරූපිනිය” – අදාළ ද? 

“සුරූපිනිය” – අදාළ ද? 

* අරුණ- අගෝස්තු 13,2025 * සිරස්තලය - "ප්‍රංශ සුරූපිනිය බසයේ දමා ගිය බෑගය යළි ඇය අතටම"   ‘සුරූපිනිය’ - අදාළද? අනුමත කල හැකිද?  මෙය අදාළ නොවේ.  එය අදාළ නොවන්නේ ඇයි?  ප්‍රංශ සුරූපිනිය යනුවෙන් විස්තර කිරීම හරහා සිදුවන්නේ ප්‍රධාන සිදුවීමට අදාළ...

read more
කොළඹ හෝටලයක දී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වීමේ පුවතක් මාධ්‍ය තුළ පුළුල් අවධානයකට ලක්විණි.

කොළඹ හෝටලයක දී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වීමේ පුවතක් මාධ්‍ය තුළ පුළුල් අවධානයකට ලක්විණි.

මේ පිළිබඳව මාර්තු 31, 2025 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන පුවත් විකාශයන් ඔස්සේ වාර්තා වී තිබූ ආකාරයත්, එසේම එහිදී දිවි තොර කර ගැනීම් වගකීම් සහගතව වාර්තා කිරීම සම්බන්ධ මාධ්‍ය මාර්ගෝපදේශයන් උල්ලංඝනය වී තිබූ ආකාරයත් දැක්විය හැක. * දිවි තොර කර ගැනීමට පෙර ලියූ ලිපි ආදිය පළ...

read more