2026 මැයි 20 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 මැයි 20 දින YouTube වෙත එක් කොට තිබූ තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන්...
parami
පාස්කු ප්‍රහාර විමර්ශන නඩුවේ ප්‍රගතිය: 2026 මැයි 21 දින සහෝදර පුවත්පත්වල මුල් පිටුවල පළ වූ සිරස්තල ඇසුරෙන්
2026 මැයි 20 වැනිදා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා, පාස්කු ප්‍රහාර විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය.
මෙම පුවත 2026 මැයි 21 තෝරාගත් සිංහල පුවත්පත් වල මුල් පිටු ඇසුරෙන්.
ගෞරවනීය මාධ්‍ය වාර්තාකරණයක නියැළෙමු.
යුද්ධය අවසන් වී වසර 17ක්: සහෝදර මාධ්‍ය නාලිකා ඔස්සේ
2026 මැයි 18 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 මැයි 18 දින YouTube වෙත එක් කොට තිබූ තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන්...
යුද්ධය අවසන් වී වසර 17ක සැමරුම සහ අනුස්මරණය.
2026 මැයි 18 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 මැයි 18 දින YouTube වෙත එක් කොට තිබූ තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන්...
දිවි තොර කරගැනීම් පිළිබඳ වාර්තාකරණය ඉතා සංවේදීව සිදු කළ යුතු අතර, එමඟින් අවදානමේ සිටින පුද්ගලයන්ට ඇති විය හැකි හානිය අවම කරගත හැක.
2026 මැයි 15 වන දින බියගම ප්‍රදේශයේ 14 හැවිරිදි පාසල් සිසුවෙක් සිය නිවසේදී මියගොස් සිටි බවට වාර්තා වී ඇත. මෙවැනි සිදුවීම් වාර්තා කිරීමේදී අනවශ්‍ය විස්තර වලින් වළකිමින් වගකීම් සහගත භාවිතය අත්‍යවශ්‍ය වේ. හදිසි උපකාරක අංක: *CCCline – 1333*ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 070 730...
යුද්ධය අවසන් වී වසර 17ක් සපිරීම: 2026 මැයි 18 තෝරාගත් සිංහල සහ දමිළ පුවත්පත්වල මුල්පිටු ඇසුරෙන්
මල්වාන ඉඩමේ රැඳී සිටින විශ්වවිද්‍යාල සිසුන් අන්තරේ ද?
2026 මැයි 17 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 මැයි 17 දින YouTube වෙත එක් කොට තිබූ තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන්...
බැසිල් රාජපක්ෂගේ යැයි පැවසූ මල්වානේ නිවස සහ අන්තරේ උද්ඝෝෂණය.
2026 මැයි 14 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 මැයි 14 දින YouTube වෙත එක් කොට තිබූ තෝරා ගත් රූපවාහිනී රාත්‍රීසිංහල ප්‍රධාන පුවත් විකාශයන්...










