parami

මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් සම්බන්ධයෙන් විමර්ශනාත්මක පුවතක් අරුණ පුවත්පතේ (සැප්තැම්බර් 03, 2025) සඳහන් වී තිබුණේ මෙසේය.

මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් සම්බන්ධයෙන් විමර්ශනාත්මක පුවතක් අරුණ පුවත්පතේ (සැප්තැම්බර් 03, 2025) සඳහන් වී තිබුණේ මෙසේය.

* සිරස්තලය - "කිරිබත්ගොඩ මත්ලෝලියාට මහේස්ත්‍රාත්ගෙන් තරයේ අවවාද" මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම යනු සංකීර්ණ කරුණු සමුදායක් හේතු කරගෙන සිදුවන, සුව කළ හැකි තත්ත්වයක් මිස, හුදු මත්ද්‍රව්‍ය සඳහා ලොල් වීමක් නොවේ. එසේ නම් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් හැඳින්වීමට ඇතැම් විට මාධ්‍ය...

read more
විසි වසරක් විදේශගතව සිටි තම විවාහක සැමියා ආපසු දිවයිනට පැමිණෙන විට 17 වියැති දරුවකු සමග පැමිණීමේ සිත් තැවුල නිසා කාන්තාවක් දිවි අහිමි කරගැනීමේ පුවතක් 2025 සැප්තැම්බර් 01 දින මව්බිම පුවත්පතේ පළ කර තිබුනි.

එම පුවත තුල දිවි තොර කරගත් ආකාරය පුවත තුල දෙවතාවක්ම දීර්ඝ ලෙස සඳහන් කර තිබිනි. ඒ තුලින් තවත් මේ හා සමාන අනුකාරක සිදුවීම් වලට අවකාශ සැලසීමක් විය හැක. සිය දිවි නසා ගැනීමට ඇති හේතුව සරල කොට නොදැක්වීමද වැදගත් වේ. මන්ද එය සංකීර්ණ දිවි තොර කරගැනීමක් පිළිබඳ හේතුව සරල නොකළ...

read more
හෙට ලෝක සියදිවි හානිකරගැනිම් වැළැක්වීමේ දිනය

හෙට ලෝක සියදිවි හානිකරගැනිම් වැළැක්වීමේ දිනය

හෙට, එනම් සැප්තැම්බර් 10 දින ලෝක සියදිවි හානිකරගැනීම් වැළැක්වීමේ දිනයයි. එවන් පසුබිමක තෝරාගත් සිංහල පුවත්පත් කිහිපයක් තුල සියදිවි හානි කරගැනීමේ පුවතක් වාර්තා වී තිබූ ආකාරයන් සලකා බලමු. දිවි තොර කර ගැනීම් වාර්තාකරණයදී දිවි තොර කරගත් ආකාරය සඳහන් නොකරන මෙන් දක්වන්නේ, එම...

read more
රොච්චයිල් වත්තේ පදිංචි තරුණයෙකු, පසුගියදා දිවි තොර කරගත් පුවත ලංකාදීප, අරුණ සහ දිනමිණ පුවත්පත් තුළ පළ වී තිබිණි.

රොච්චයිල් වත්තේ පදිංචි තරුණයෙකු, පසුගියදා දිවි තොර කරගත් පුවත ලංකාදීප, අරුණ සහ දිනමිණ පුවත්පත් තුළ පළ වී තිබිණි.

එම වාර්තාකරණයන් තුළ තිබූ දිවි තොරකර ගැනීම් වාර්තා කිරීම සම්බන්ධ මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝනයන් අපි පෙන්වා දුන්නෙමු (එයට පිවිසීම මෙතනින්: https://www.facebook.com/share/p/1BYfAyDtM5/ ) අද ලංකාදීප කතුවැකිය (සැප් 10, 2025) තුළ එම සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත්...

read more
වැලිමඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් සිය දරුවා සමඟ සිය දිවි හානි කරගැනීමට තැත් කිරීමේ පුවතක් සැප්තැම්බර් 9, 2025 දින පුවත්පත් වල වාර්තා කර තිබුණේ පහත අයුරිනි.

වැලිමඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් සිය දරුවා සමඟ සිය දිවි හානි කරගැනීමට තැත් කිරීමේ පුවතක් සැප්තැම්බර් 9, 2025 දින පුවත්පත් වල වාර්තා කර තිබුණේ පහත අයුරිනි.

මෙම සිදුවීම දිවි නසා ගැනීමේ තැතක් ලෙස වාර්තා කළ තිබුනත්, කිසිඳු වාර්තාකරණයක් උපකාරක අංක සඳහන් කර නොතිබිණි! මෙවැනි පුවත් වාර්තා කරන විට උපකාරක අංකයක් සඳහන් කිරීම වැදගත් වන්නේ ඇයි? එමඟින් සියදිවි නසාගැනීමේ නැඹුරුවක් ඇති අයෙකුගේ ජීවිතයක් ගලවා ගැනීමට මහඟු උපකාරයක් විය...

read more
එකම වරදකට කාන්තා සහ පිරිමි යන දෙකොටසම අත්අඩංගුවට පත්වූ විටකදී පවා, ඇතැම් මාධ්‍ය කාන්තාවන් පමණක් ඉස්මතු කොට දක්වනු දක්නට ලැබේ.

එකම වරදකට කාන්තා සහ පිරිමි යන දෙකොටසම අත්අඩංගුවට පත්වූ විටකදී පවා, ඇතැම් මාධ්‍ය කාන්තාවන් පමණක් ඉස්මතු කොට දක්වනු දක්නට ලැබේ.

ලංකාදීප පුවත්පත තුළ (සැප්තැම්බර් 9, 2025) වාර්තා වූ පුවතක් මෙහිදී නිදසුන් ලෙසින් ගත හැක. සිරස්තලය: "ලුනාවේ ගෑනු 11ක් ජයටම සූදු කෙළලා"අන්තර්ගතය: "සූදු පිටියක් පවත්වාගෙන ගිය බව කියන කාන්තාවෝ එකොළොස් දෙනෙකු ඇතුළු පහළොස් දෙනෙකු" යම් වරදක් සම්බන්ධයේදී කාන්තාවන් පමණක්...

read more
හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සම්මත කිරීමේ පුවත සැප්තැම්බර් 10, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් සිරස්තල තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි.

හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සම්මත කිරීමේ පුවත සැප්තැම්බර් 10, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් සිරස්තල තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි.

(YouTube වෙත එක්කොට තිබූ සැප්තැම්බර් 10, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන්...

read more