parami

මිද්දෙනිය සිද්ධියේ දේශපාලන සබදතා ගැන ප්‍රකාශයක් කිරීම පිළිබඳව නියෝජ්‍ය ඇමති සුනිල් වටගලට පොහොට්ටුවෙන් එන්තරවාසියක් ගොනු කිරීමේ පුවත සැප්තැම්බර් 10, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් සිරස්තල තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි.

(YouTube වෙත එක්කොට තිබූ සැප්තැම්බර් 10, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන්...

read more
ලිංගික අපරාධයන් වාර්තා කිරීමේදී, මාධ්‍ය සැලකිලිමත් විය යුතු කරුණක් වන්නේ, එම අපරාධයන්, ඒවායේ නිසි බරපතල භාවය සන්නිවේදනය කරමින් වාර්තා කිරීමයි. මන්ද යත්, එසේ නොකොට, එවැනි අපරාධ සැහැල්ලු කොට දැක්වීම මගින්, ඒවා සමාජය තුළ සාමාන්‍යකරණය කොට සලකන ආකල්පයක් ඇති වීමේ අවදානමක් ඇති හෙයිනි.

නිදසුනක් ලෙසට, විදේශීය කතකට සිදු වූ ලිංගික අතවර සිදුවීම දිණමින සහ අරුණ පුවත්පත් (සැප්තැම්බර් 16, 2025) වාර්තා කර ඇති අන්දම සලකා බැලිය හැක. ඔබ සිතන ලෙසට, 1) ලිංගික අපයෝජනයක් "අමුතු වැඩක් හෝ කැත වැඩක්" ලෙසින් සිරස්තල තුළ දැක්වීම, එම වරද සැහැල්ලු කොට වාර්තා කිරීමක්...

read more
දිවිතොර කර ගැනීමේ පුවත් ආචාර ධාර්මික ලෙස වාර්තා නොකල හොත්, දිවි තොර කරගැනීමට නැඹුරුතාවයක් ඇති අයට මෙවැනි වාර්තාකරණයන් දිවි තොර කර ගැනීමට උත්ප්‍රේරණයක් විය හැක.

දිවිතොර කර ගැනීමේ පුවත් ආචාර ධාර්මික ලෙස වාර්තා නොකල හොත්, දිවි තොර කරගැනීමට නැඹුරුතාවයක් ඇති අයට මෙවැනි වාර්තාකරණයන් දිවි තොර කර ගැනීමට උත්ප්‍රේරණයක් විය හැක.

එසේනම් මෙවැනි පුවත් වගකීමෙන් වාර්තා කිරීමට මාධ්‍යය කටයුතු කිරීම වැදගත් වේ. අපි අද දිනයේ වාර්තා වූ දිවි තොර කර ගැනීමේ පුවතක් දෙස බලමු. පුවත - තම වැඩිමහලු සොහොයුරිය සහ ඇගේ දරුවා සමග වාසය කල 28 හැවිරිදි තරුණියක් දිවිතොර කර ගැනීමේ පුවතක් අද දින (සැප්තැම්බර් 16, 2025) අරුණ...

read more
විදේශිකයින් හැඳින්වීමට ඇතැම් විට මාධ්‍ය යොදාගන්නා “චීනා” වැනි යෙදුම් වල ඇති ගැටළුකාරී බව අපි මින් පෙරද පෙන්වා දී ඇත්තෙමු.

විදේශිකයින් හැඳින්වීමට ඇතැම් විට මාධ්‍ය යොදාගන්නා “චීනා” වැනි යෙදුම් වල ඇති ගැටළුකාරී බව අපි මින් පෙරද පෙන්වා දී ඇත්තෙමු.

පසුගිය 15 වැනි දින නිසි අවසරයකින් තොරව ඩ්‍රෝන යානයක් උපයෝගී කරගනිමින් ශ්‍රී දළදා මාලිගාව ආශ්‍රිත අධි ආරක්ෂිත කලාපය වීඩියෝ ගත කළ බව කියන චීන ජාතිකයෙකු ශ්‍රී දළදා මාලිගාව පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.ඒ පිළිබඳ පුවත සඳහන් කරමින් 2025.09.17 වන දින මව්බිම සහ අරුණ...

read more
Ethics Eye නිතර මතු කරන ගැටලුවක් වන්නේ ලිංගික අපරාධයක් හෝ ලිංගික අපයෝජනයක් සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී, බොහෝවිට සිරස්තල තුළ ඒ සම්බන්ධයෙන් හැඳින්වීමට යොදා ගන්නා භාෂා භාවිතය අනුව, ලිංගික අපරාධයක් හෝ ලිංගික අපයෝජනයක් සැහැල්ලු කොට නොදැක්වෙන්නේද යන්නයි.

පුවතක් සන්නිවේදනය කිරීමේ දී එහි සිරස්තලයේ ඇති වැදගත්කම සලකා බලන විට, ලිංගික අපරාධයක් හෝ ලිංගික අපයෝජනයක් සැහැල්ලු කොට දක්වන සිරස්තල යොදා ගැනීම, එවැනි අපරාධ සම්බන්ධයෙන් සැහැල්ලු ආකල්පයක් සමාජගත වීම සඳහා හේතු වීමේ අවදානමක් නොමැතිදැයි පාඨක අප එසේම ප්‍රශ්න කළ යුතු වේ....

read more
අමාත්‍ය වසන්ත සමරසිංහගේ වත්කම් සම්බන්ධයෙන් ගැටලු ඇති බවට සජබයේ දූෂණ විරෝධී බළවේගයෙන් දූෂණ විරෝධී කොමිසමට පැමිණිලි. මෙම පුවත​ සැප්තැම්බර් 17, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි.

(YouTube වෙත එක්කොට තිබූ සැප්තැම්බර් 17, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන්...

read more
ලෙඩ නිවාඩු දැමූ විදුලි සේවකයෝ අද දිනත් විරෝධතාවයක. මෙම පුවත සැප්තැම්බර් 18, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් සිරස්තල තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි.

ලෙඩ නිවාඩු දැමූ විදුලි සේවකයෝ අද දිනත් විරෝධතාවයක. මෙම පුවත සැප්තැම්බර් 18, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් සිරස්තල තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි.

(YouTube වෙත එක්කොට තිබූ සැප්තැම්බර් 18, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන්...

read more

ලිංගික අපරාධයන් හැඳින්වීමේදී “කෙලෙසීම” යන යෙදුම් බහුලව භාවිත වූවත්, එය යෝග්‍ය භාවිතාවක් ද යන්න Ethics Eye මින් පෙර ද ප්‍රශ්න කර ඇත්තෙමු. අප එසේ ඇසීමට හේතුව වන්නේ, “කෙලෙසීම” යන යෙදුම් ඔස්සේ, ලිංගික අපරාධයකට මුහුණ පෑවෙකු අපවිත්‍ර වූ බවට අදහසක් ගම්‍ය වීමයි. ලිංගික අපරාධයන්ට ලක් වූවන් සම්බන්ධයෙන් සමාජය තුළ තවමත් පවත්නා ගර්හාත්මක ආකල්පයන්ද සමඟින් බලන විට, එවැනි යෙදුම් ඔස්සේ ලිංගික අපරාධයන්ට ලක් වූවන් තවදුරටත් සමාජය තුළ කොන් වීමේ අවදානමක් නැති දැයි අප ප්‍රශ්න කළ යුතු වේ.

පාසල් වෑන් රථයජ තුළ මීට වසර 11කට පෙර නව හැවිරිදි පාසල් සිසුවියක් ලිංගික අපයෝජනයට ලක් කළ සැකකරු අත්අඩංගුවට ගැනීමේ පුවත 2025.09.19 දින දිවයින,මව්බිම සහ දිනමිණ පුවත් වාර්තාවන් තුළ දැක්වුණු ආකාරය මෙහිදී අපට සලකා බැලිය හැක. * දිවයින- "පාසල් වෑන් රථයේදිම නව හැවිරිදි සිසුවිය...

read more
2025 සැප්තැම්බර් 15 දින සිට 19 දින දක්වා සතියක කාලයක් තුළ “මාට්ටු” ලෙස පුවත්පත් සිරස්තලයන්හී භාවිතා කළ වතාවන් ගණන පහත දක්වා ඇත.

2025 සැප්තැම්බර් 15 දින සිට 19 දින දක්වා සතියක කාලයක් තුළ “මාට්ටු” ලෙස පුවත්පත් සිරස්තලයන්හී භාවිතා කළ වතාවන් ගණන පහත දක්වා ඇත.

සැබවින්ම මාධ්‍ය වාර්තාකරණයට ''මාට්ටු'' ලෙස භාවිතා කිරීම උචිත වන්නේ ද? නැත. එසේ නම්, ‘මාට්ටු’ යන්න මාධ්‍ය වාර්තාකරණයට නුසුදුසු වන්නේ ඇයි? මාධ්‍ය සිදුවීම් වාර්තා කළ යුතු වන්නේ වඩාත් මධ්‍යස්ථව සහ අපක්ෂපාතීත්වයෙන් යුක්තවය. නමුත් ‘මාට්ටු' යන්නෙන් ප්‍රවෘත්තියකට අනවශ්‍ය...

read more
අනුර කුමාර ජනපති වී ඊයේ (සැප්තැම්බර් 21, 2025) දිනට අවුරුද්දක් සම්පූර්ණ වෙයි. මෙම පුවත සැප්තැම්බර් 21, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් සිරස්තල තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි.

අනුර කුමාර ජනපති වී ඊයේ (සැප්තැම්බර් 21, 2025) දිනට අවුරුද්දක් සම්පූර්ණ වෙයි. මෙම පුවත සැප්තැම්බර් 21, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් සිරස්තල තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි.

(YouTube වෙත එක්කොට තිබූ සැප්තැම්බර් 21, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන්...

read more