(YouTube වෙත එක්කොට තිබූ සැප්තැම්බර් 21, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන්...
parami
අයිස්කාරයා මාට්ටු ද?
සැකකරු අත්අඩංගුවට ද? අද අපි එක් පුවත් සිරස්තලයක් ඔස්සේ වගකීම් සහගත මාධ්‍ය හැසිරවීමට ප්‍රබලවම බලපෑම් කරන කරුණු ද්විත්වයක් පිළිබඳව සාකච්ඡා කරමු. •ලංකාදීප(2025.09.22) "ලක්ෂ 15ක රන්බඩු දේපළ ඉස්සූ අයිස්කාරයා මාට්ටු" සමාජයේ සිටින මත්ද්‍රව්‍ය භාවිතා කරන කොටස් සම්බන්ධයෙන්...
සියදිවි හානි කරගැනීම් වගකීම් සහගතව වාර්තා කරමු!
උඩුදුම්බර ගම්මානයේ පදිංචි තිදරු මවක්, ලියුකේමියා රෝගයෙන් තම සැමියා මියගිය නිසාවෙන් දරුවන්ගේ දිවි තොර කිරීමට තැත්කරමින්, තම දිවිය තොර කරගත් පුවත සිංහල භාෂා පුවත්පත් කිහිපයක වාර්තා කර තිබුණේ පහත අයුරිනි. මේ දිනවල මෙවැනි සිය දිවි නසා ගැනීමේ සිදුවීම් කිහිපයක්ම වාර්තා වී...
යුද්ධය අවසන් වී වසර 17ක සැමරුම සහ අනුස්මරණය.
2026 මැයි 18 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 මැයි 18 දින YouTube වෙත එක් කොට තිබූ තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන්...
දිවි තොර කර ගැනීම් වගකීමෙන් වාර්තා කරමු!
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහි විරෝධය2026 ජුනි 10 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ.(2026 ජුනි 10 දින YouTube වෙත එක් කොට තිබූ තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් ඇසුරිණි.)
සුරේෂ් සලේ වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහයට එල්ල වූ දෝෂාරෝපණ .2026 ජුනි 10 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ.(2026 ජුනි 10 දින YouTube වෙත එක් කොට තිබූ තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් ඇසුරිණි.)
පාස්කු ප්‍රහාර විමර්ශන තත්ත්වය සහ හිටපු බුද්ධි අංශ ප්‍රධානි සලේ වෙනුවෙන් කළ සත්‍යග්‍රහය අත්හිටුවීම
(2026 ජූනි 11 පළ වූ සිංහල හා දෙමළ මුල් පිටු සිරස්තල ඇසුරෙන්)
මාධ්‍ය න්‍යායන් 3ක වෙනස හඳුනාගනිමු.
මෙම මාධ්‍ය න්‍යායන් පිළිබඳ තවත් විස්තර පහත සබැඳි ඔස්සේ
පාස්කු ප්‍රහාරය සම්බන්ධව පා.ම. නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය.
2026 ජුනි 09 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 ජුනි 09 දින YouTube වෙත එක් කොට තිබූ තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන්...









