parami
මාධ්‍ය අපව හසුරුවන්නේ කෙසේද? රාමුගතකරණය හඳුනාගනිමු.
අපිට දකින්න ලැබෙන පුවත් මොනවද කියලා තීරණය කරන්නේ කවුද?
සුරේෂ් සලේ වෙනුවෙන් කළ සත්‍යග්‍රහය සදහා පුවත්පත් ලබා දුන් අවකාශය, 2026 ජූනි 09 තෝරාගත් සිංහල පුවත්පත් ඇසුරෙන්
නිවැරදි කිරීමයි: මෙහි සඳහන් දිනය 20.02.2025 වෙනුවට 20.02.2026 ලෙස කියවිය යුතුය. ප්‍රමාද දෝෂය ගැන අපගේ කණගාටුව.
සිදුවීම කෙටියෙන්: ගුවන් යානයක් තුළදී චීන ජාතික දැරියක අපයෝජනය කළ බවට සැකපිට චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගනී. නිරීක්ෂණය: සිංහල මාධ්‍ය තුළ සෑම විටම “චීනා” යන යෙදුම භාවිත වන්නේ සෘණාත්මක අර්ථයකිනි. විශේෂයෙන්ම නීති විරෝධී හෝ සමාජ විරෝධී ක්‍රියාවක් පිළිබඳ වාර්තා කිරීමේදී මෙම...
නිවැරදි කිරීමයි: මෙහි සඳහන් දිනය 22.02.2025 වෙනුවට 22.02.2026 ලෙස කියවිය යුතුය. ප්‍රමාද දෝෂය ගැන අපගේ කණගාටුව.
ශ්‍රම දායකත්වය තුළ ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය පැවතිය යුතු බව වර්තමානයේ අවිවාදාත්මකව පිළිගත් කරුණකි. එබඳු පසුබිමක, කාන්තාවන්ට මෙතෙක් අහිමිව තිබූ වෘත්තීය අවස්ථා පිළිබඳව මාධ්‍ය මගින් අවධානය යොමු කිරීම ප්‍රශංසනීය වේ. ගිනි නිවන සේවයට කාන්තාවන් බඳවා නොගැනීම පිළිබඳව 'අරුණ'...
නිවැරදි කිරීමයි: මෙහි සඳහන් දිනය 24.02.2025 වෙනුවට 24.02.2026 ලෙස කියවිය යුතුය. ප්‍රමාද දෝෂය ගැන අපගේ කණගාටුව.
සිදුවීම කෙටියෙන්: සිරමැදිරියක රඳවා සිටි පුද්ගලයෙකුට මත්ද්‍රව්‍ය මුසු කළ තේ ලබා දීමට උත්සාහ කළ කාන්තාවක් අත්අඩංගුවට ගනී. මෙම වාර්තාවේ ප්‍රධාන ගැටලූ දෙකකි: 1. පුද්ගල ස්වරූපය පළමුව සිරස්තලයේ සහ පුවත් අන්තර්ගතයේ කාන්තාව හැඳින්වීමට "සුරූපී" යන්න භාවිත කිරීම. වාර්තාකරණයේදී...
ගල් අඟුරු පිළිබඳ පුවත.
මෙම පුවත 2026 පෙබරවාරි 23 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් තුළ වාර්තා කර තිබුණේ පහත ආකාරයෙනි. (2026 පෙබරවාරි 23 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන...
මෙම පුවත 2026 පෙබරවාරි 23 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් තුළ වාර්තා කර තිබුණේ පහත ආකාරයෙනි.
(2026 පෙබරවාරි 23 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන ඇසුරිනි.)
මෙම පුවත 2026 පෙබරවාරි 23 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් තුළ වාර්තා කර තිබුණේ පහත ආකාරයෙනි.
(2026 පෙබරවාරි 23 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන ඇසුරිනි.)










