ravishani
බීමත් රියැදුරු පිරිමි නම්, මෙසේ ඉස්මතු කරයිද?
පෙබරවාරි 17, 2025 දින පාමංකඩ ප්‍රදේශයේ දී බීමත්ව රිය පදවා විදුලි කණුවක හැපී දේපල හානි සිදු කළ රියදුරෙක් අත්අඩංගුවට ගැනීම වාර්තා වී තිබුණේ මේ අයුරිනි. * ලංකාදීප - "සූර්වී කතක පැදවූ කාරය විදුලි කණුවේ හැපී ගිනිගෙන අළුවෙයි" 1) රිය අනතුරු පිළිබඳ පුවත් වාර්තා කිරීමේදී...
නව රජයේ 2025 ශ්‍රි ලංකා අයවැය ගැන Fitch Ratings ප්‍රසාදය
2025ට ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනයෙන් රටේ මූල්‍ය ආදායම ඉහල නැංවීම සඳහා ශක්තිමත් ක්‍රියාවලියක් ඇති බව ෆිච් රේටින්ස් (Fitch Ratings) ආයතනය ප්‍රසාදය පළ කර ඇති බවට පෙබ. 20 සහ 21, 2025 යන දිනවලදී මාධ්‍ය තුළ වාර්තා වී තිබුණි. මෙම පුවත ආවරණය කර තිබූ හා ආවරණය කර නොතිබූ...
“අනංග සිද්ධියක්” ද?ලිංගික හිංසනයක් ද?
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකාර දෙපාර්තමේන්තුවේ කාන්තාවන්ට සිදු වන හිංසන සම්බන්ධයෙන් හා ඒ පිළිබඳව බාහිර විමර්ශනයක් පවත්වන ලෙසට සියලුම මන්ත්‍රීවරියන්ගෙන් කතානායකට පැමිණිල්ලක් බාර දී ඇති බව ලංකාදීප පුවත්පත පෙබ. 17 සහ 21 යන දිනවල වාර්තා කර තිබුණේ පහත අයුරිණි....
ගණේමුල්ල සංජීව ඝාතනය සිංහල භාෂා පුවත්පත් මුල් පිටු ඔස්සේ
2024 වැඩි වශයෙන් උල්ලංඝනය වී තිබූ මාධ්‍ය ආචාර ධර්ම තුන
“නරක වැඩ” ද? ලිංගික හිරිහැර ද?
කතරගම පිහිටි විහාරස්ථාන භූමියකදී දරුවන්ට හා කාන්තාවන්ට ලිංගික හිරිහැර සිදු කිරීම සම්බන්ධයෙන් සැක පිට හිමි නමක අත්අඩංගුවට ගත් බව අරුණ පුවත්පත (පෙබ. 19, 2025) වාර්තා කර තිබිණි. 1) පුවතක මුලින්ම ග්‍රහණය වන සිරස්තලය තුළ "නරක වැඩ" යන්න යෙදීම ඔස්සේ සිදුවී ඇත්තේ ලිංගික...
“චීනා” මාධ්‍යයට උචිත ද?
චීන ජාතිකයින් සම්බන්ධ සෘණාත්මක පසුතලයක් ඇති පුවත් වාර්තා තුළ, ඔවුන්ව හැඳින්වීමට "චීනා" සහ "චීනුන්" වැනි යෙදුම් භාවිතා කිරීමෙන් පොදුවේ චීන ජාතිකයන් කෙරෙහි අවමානාත්මක හා කොන් කිරීමේ ආකල්පයක් සමාජය තුළ ජනිත නොවෙන්නේ ද, එසේම එවැනි ආකල්ප ඔස්සේ චීන ජාතිකයින් කෙරෙහි විදේශ...
උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු.
පසුගිය ජූනි 12 වන දින අලුත්ගම දුම්රිය ස්ථානයේදී සිදුවූ දිවි තොර කර ගැනීමට තැත් කිරීමක් පිළිබඳ පුවතක් ප්‍රවෘත්ති වෙබ් අඩවි දෙකක වාර්තා කර තිබුණි. හදිසි උපකාරක අංක:*CCCline - 1333*ශ්‍රී ලංකා සුමිත්‍රයෝ - 0707308308*ජාතික මානසික සෞඛ්‍ය ආයතනය -...
සිරස්තලයේ ”චීන්නු” අන්තර්ගතයේ ”චීන ජාතිකයන්”
ගෞරවනීය සහ නිවැරදි භාෂා භාවිතයක්: “චීනා” වෙනුවට “චීන ජාතිකයන්” යන යෙදුම භාවිතා කිරීම ප්‍රශංසනීයයි! 2026 ජුනි 15 තෝරාගත් සිංහල පුවත්පත්...










