2026.07.02 දින තෝරාගත් සිංහල පුවත්පත් ඇසුරින්. යම් සැකකරුවෙකු "ජාවාරමා" ලෙස හැඳින්වීම මඟින් සිදුවන්නේ (සැක කටයුතු) ක්‍රියාව විස්තර කරනවා වෙනුවට, පුද්ගලයාගේ චරිතය පාදක කරගනිමින් පූර්ව විනිශ්චයක් ලබා දීමයි. ඒ වෙනුවට, අදාළ නීතිමය ක්‍රියාවලිය අවසන් වන තෙක් "ජාවාරම්කරු,...
ravishani
හමුදා ග්‍රහණයේ පවතින ඉඩම් මුදා හරින ලෙස ඉල්ලා කේප්පාපිලව් හි පැවැත්වෙන අඛණ්ඩ විරෝධතාව ජූලි 03 දින තෝරාගත් සිංහල සහ දෙමළ පුවත්පත් මුල් පිටු ඇසුරෙන්.
මෙම සතිය තුළ පුද්ගල ප්‍රථම භාෂාඅවක් භාවිත කළ ප්‍රශංසනීය වාර්තාකරණයන් දෙකක්
මෙම සතිය තුළ පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිත කළ ප්‍රශංසනීය වාර්තාකරණයන් දෙකක්. ආබාධ සහිතව ජීවත් වන්නවුන් අප සමාජයේම කොටසකි. ඔවුන්ව කොන් නොකිරීමකට වග බලා ගැනීම අප සමාජයේම වගකීමකි. ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ වාර්තා කිරීමේදී සෑම විටම පුද්ගල-ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!...
ඉහළ මැදි ආදායම් ලබන රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක්වෙයි.
2026 ජූලි 03 දින තෝරාගත් සිංහල පුවත්පත් මුල් පිටු ඇසුරෙන්.
සලේ නිරුවත් කර පරීක්ෂා කළ බව CIDය පිළිගත්තා – බිරිඳ
හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ නිරුවත් කර සියල්ලන් ඉදිරියේ සිරුර පරීක්ෂා කළ බව CIDය පිළිගත් බව සලේගේ බිරිඳ මනෝරි සලේ පවසයි. 2026 ජූනි 17 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් ඔස්සේ. (2026 ජූනි 17 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල...
ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩු වුවද, අප රටේ ඉන්ධන මිල අඩු නොකරන බව විපක්ෂ නායක පවසයි.
ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩු වෙනකොට අපේ තෙල් මිල අඩු කරන්නේ නැහැ. - විපක්ෂ නායක. 2026 ජූනි 17 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් ඔස්සේ. (2026 ජූනි 17 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන...
අද දින තෝරාගත් සිංහල සහ දෙමළ පුවත්පත් වල ප්‍රධාන සිරස්තල (2026 ජූනි 18 දින තෝරාගත් සිංහල සහ දෙමළ පුවත්පත් මුල් පිටු ඇසුරෙන්.)
පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!
ආබාධ සහිත පුද්ගලයින් හැඳින්වීමේදී ඔවුන්ගේ ආබාධය නොව පුද්ගල ප්‍රමුඛ භාෂාවක් භාවිතා කිරීමේ වැදගත්කම Ethics Eye හරහා බොහෝ විට මතු කර ඇත්තෙමු. පහත දැක්වෙන්නේ 2025.09.22(සඳුදා) සහ 2025.09.23(අඟහරුවාදා) යන දිනයන්හි අරුණ,දිනමිණ,මව්බිම යන පුවත් පුද්ගල ප්‍රථම භාෂාව භාවිතා කළ...
සියදිවි හානි කරගැනීම් වගකීම් සහගතව වාර්තා කරමු!
2025.09.19 දින 'අද දෙරණ' Facebook පිටුවෙන් ලබාගත් දර්ශන ඇසුරෙනි.සිදුවීම : උඩුදුම්බර ගම්මානයේ පදිංචි තිදරු මවක්, ලියුකේමියා රෝගයෙන් තම සැමියා මියගිය පසු තම දරුවන්ගේ දිවි තොර කිරීමට තැත්කරමින්, තම දිවිය තොර කරගත් සිදුවීම. මෙම සිදුවීම වාර්තා කිරීමේදී මනෝ වෛද්‍ය උපදේශනය...
සීනිමෝදර මරණවලට හේතුව?හෙරොයින් ද? අයිස් ද? සයනයිඩ් ද?
සීනිමෝදරදී සිදු වූ ත්‍රිත්ව මරණ සහ හමු වූ මත්ද්‍රව්‍ය තොගය. මෙම පුවත් සැප්තැම්බර් 23, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් සිරස්තල තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත එක්කොට තිබූ සැප්තැම්බර් 23, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල...










