Ethics Eye

පාසල් කාලය දීර්ඝ කිරීම ගැන බිම් මට්ටමින් ගුරු විරෝධයක් නැතැයි අගමැතිනි හරිනි අමරසූරිය කළ ප්‍රකාශයට ගුරු විදුහල්පති සංගම් වලින් විරෝධය.

පාසල් කාලය දීර්ඝ කිරීම ගැන බිම් මට්ටමින් ගුරු විරෝධයක් නැතැයි අගමැතිනි හරිනි අමරසූරිය කළ ප්‍රකාශයට ගුරු විදුහල්පති සංගම් වලින් විරෝධය.

මෙම පුවත නොවැම්බර් 02, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත එක්කොට තිබූ නොවැම්බර් 02, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන්...

read more

යුද්ධය අවසන් වී වසර 17ක සැමරුම සහ අනුස්මරණය.

2026 මැයි 18 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 මැයි 18 දින YouTube වෙත එක් කොට තිබූ තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන්...

read more
“කුඩ්ඩෙක්” ද? මතට ඇබ්බැහි වූවෙක් ද?

“කුඩ්ඩෙක්” ද? මතට ඇබ්බැහි වූවෙක් ද?

මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ රජයේ 'රටම එකට' ජාතික මෙහෙයුම ඔක්තෝබර් 30 වන දින ආරම්භ විය. මෙම මෙහෙයුමේ සාර්ථකත්වය සඳහා, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කර නැවත සමාජයට ගෙන ඒම අත්‍යවශ්‍ය අංගයක් වන අතර, ඒ සඳහා මාධ්‍ය වාර්තාකරණය ඉතා වැදගත් වේ. එම නිසා, මාධ්‍ය ආයතන...

read more
බේරුවල සමූපකාරයේදී “යකා නැටූ මාලිමා සාමාජිකයා”?

බේරුවල සමූපකාරයේදී “යකා නැටූ මාලිමා සාමාජිකයා”?

තමාව අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් කිරීම නිසා ජාතික ජනබලවේගයේ බේරුවල සමූපකාර අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙකු බේරුවල සමූපකාරය තුල කලහකාරී ලෙස හැසුරුනායැයි පුවතක් 2025 නොවැම්බර් 03 දින හිරු රාත්‍රී 6:55 සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණි. මෙම පුවත අනෙක්...

read more
වෙරිටේ මාධ්‍ය හා දේශපාලන අංශයෙන් කාන්තාවන් පිළිබඳ ආචාරධාර්මික වාර්තාකරණය සඳහා යෝජනාවක්

වෙරිටේ මාධ්‍ය හා දේශපාලන අංශයෙන් කාන්තාවන් පිළිබඳ ආචාරධාර්මික වාර්තාකරණය සඳහා යෝජනාවක්

 ජනමාධ්‍ය මාර්ගෝපදේශ වැඩිදියුණු කිරීම සඳහා වන නිර්දේශ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරිය වෙත පිළිගැන්වෙයි වෙරිටේ මාධ්‍ය හා දේශපාලන අංශය විසින්, එහි එතික්ස් අයි (Ethics Eye) පර්‍යනතය හරහා, කාන්තාවන් සහ ගැහැණු දරුවන් පිළිබඳ ආචාරධාර්මික වාර්තාකරණයට අදාළ ජාතික මාධ්‍ය...

read more
මාලිමා නාගරික මන්ත්‍රීවරියකගේ සැමියා කුඩු සමඟ අත්අඩංගුවට – පුවතක්

මාලිමා නාගරික මන්ත්‍රීවරියකගේ සැමියා කුඩු සමඟ අත්අඩංගුවට – පුවතක්

මාලිමා නාගරික මන්ත්‍රීවරියකගේ සැමියාට අයත් හෝටලයක හෙරොයින් කිලෝග්‍රෑම් 1ට අධික ප්‍රමාණයක් හමුවීම සමබන්ධයෙන් ඇගේ සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමේ පුවතක් 2025 නොවැම්බර් 05 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත...

read more
“ගුරා” වෙනුවට “ගුරුවරයා”

“ගුරා” වෙනුවට “ගුරුවරයා”

ජපානයේ ශිෂ්‍යත්ව ලබා දෙන බව පවසා, ජපන් භාෂා ගුරුවරයෙකු තමන්ගේ සිසුන් කිහිප දෙනෙකු රවටා මුදල් වංචා කළ පුවතක් 2025.11.04 දින දිනමිණ සහ ලංකාදීප පුවත්පත් තුළ පළ කර තිබූ ආකාරය පහත දැක්වේ. පුවත් වාර්තාකරණයේදී වඩාත් යෝග්‍ය වන්නේ එම පුවතට අදාල කරුණු ඉදිරිපත් කිරීමයි. එම...

read more
මාලිමා නාගරික මන්ත්‍රීවරියකගේ සැමියා කුඩු සමඟ අත්අඩංගුවට – පුවතක්

මාලිමා නාගරික මන්ත්‍රීවරියකගේ සැමියා කුඩු සමඟ අත්අඩංගුවට – පුවතක්

මාලිමා නාගරික මන්ත්‍රීවරියකගේ සැමියාට අයත් හෝටලයක හෙරොයින් කිලෝග්‍රෑම් 1ට අධික ප්‍රමාණයක් හමුවීම සමබන්ධයෙන් ඇගේ සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමේ පුවතක් 2025 නොවැම්බර් 06 වන දින ප්‍රධාන සිංහල පුවත්පත් වල වාර්තා වූයේ පහත පරිදිය. (2025 නොවැම්බර් මස 06 දා තෝරාගත්...

read more
දිවි තොර කර ගැනීම් වගකීමෙන් වාර්තා කරමු!

දිවි තොර කර ගැනීම් වගකීමෙන් වාර්තා කරමු!

2025, නොවැම්බර් 06 දින දිවි තොර කර ගැනීමක් සම්බන්ධ පුවතක් හිරු රාත්‍රී ප්‍රධාන පුවත් වාර්තා කර තිබිණි. මෙම වාර්තාකරණයේ, *දිවි තොර කර ගැනීම සිදුවී ඇති ආකාරය දක්වා ඇත. *හදිසි උපකාරක අංක ඇතුලත් කර නැත. *දිවි තොර කරගත් අයගේ ඡායාරූප පළ කර ඇත. *දිවි තොර කර ගැනීමට පෙර ලියූ...

read more