Ethics Eye

කාන්තාව ඒකාතික කිරීමක්?

කාන්තාව ඒකාතික කිරීමක්?

ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් ඒකාකෘතික කිරීම් ත  Ethics Eye විසින් නිතර මතුකරන ගැටලුවකි.  ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමුවරට දිස්ත්‍රික්කයක් භාර නියෝජ්‍ය පොලිස්පතිවරියක් ලෙසින් පද්මිණි වීරසූරිය පත් කිරීම සම්බන්ධයෙන් ලියැවුනු සති අග අරුණ (ජූනි. 29, 2025)...

read more
චීන්නු ද? චීන ජාතිකයන් ද?

චීන්නු ද? චීන ජාතිකයන් ද?

චීන ජාතිකයින්ව හැඳින්වීමට මාධ්‍ය සිරස්තල ඇතැම් විට "චීන්නු", "චීනුන්" වැනි යෙදුම් උපයෝගී කර ගැනීමේ ගැටළුව සම්බන්ධයෙන් අපි බොහෝ විට පෙන්වා දී ඇත්තෙමු. "චීන්නු", "චීනුන්" වැනි යෙදුම් සමාජය තුළ කටවහරේ භාවිතා වන්නේ -විශේෂයෙන්ම සෘණාත්මක පසුතලයන් තුළ- අවමානාත්මක ස්වරයකින්...

read more
“කුඩ්ඩන්”? ගැටලුකාරී ඇයි?

“කුඩ්ඩන්”? ගැටලුකාරී ඇයි?

මත්ද්‍රව්‍ය සම්බන්ධ ගැටළු පිළිබඳව වගකීමෙන් වාර්තා කරමු! මාධ්‍ය වෙත මූලාශ්‍ර සපයන ලාභ නොලබන ආයතනයක් වන Reporting on Addiction (RoA) විසින් මත්ද්‍රව්‍ය භාවිතය, ඇබ්බැහිවීම, සහ පුනරුත්ථාපනය පිළිබඳ වගකීමෙන් වාර්තා කිරීමට උචිත වන භාෂාව හා දෘශ්‍ය මාධ්‍ය ගැන නිර්දේශ ඉදිරිපත්...

read more
එකම දිනයේ, එකම පුවත්පතක “මාට්ටු”

එකම දිනයේ, එකම පුවත්පතක “මාට්ටු”

පුවතකට සිරස්තල යෙදීමේදී හැකිතාක් අවම ඉඩක් ගන්නා වචන ගණනකින් අදහස ලබාදීමට උත්සාහ ගැනීම සහ එහිදී නිර්මාණශීලී වීම ගැටළුවක් නොවේ. නමුත්, එහිදී යොදාගන්නා භාෂාව සහ ඉන් ජනිත විය හැකි ආකල්පය සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි. යම් වැරදි සඳහා සැකකරුවන්ව අත්අඩංගුවට පත් වූ...

read more
“කෙලෙසූ” වෙනුවට “අපයෝජනය කළ”?

“කෙලෙසූ” වෙනුවට “අපයෝජනය කළ”?

බාලවයස්කාර දියණියක් බරපතල ලෙස අපයෝජනය කිරීම ඇතුළු චෝදනා තුනකට වරදකරු කරනු ලැබූ පුද්ගලයෙක් වසර 60ක සිරදඬුවමක් නියම කිරීමේ පුවතක් ජූනි 27, 2025 දින සිංහල භාෂා පුවත්පත් තුල පහත ආකාරයෙන් පළව තිබිණි. *පුවත්පත: මව්බිම සිරස්තලය: "ළදරු පාසල් දැරියක කෙලෙසූ 68 හැවිරිදි බාප්පා...

read more
එ.ජා. මානව හිමිකම් මහ කොමසාරිස් ශ්‍රී ලංකා සංචාරය: සිංහල භාෂා පුවත්පත් මුල් පිටු ඇසුරින්

එ.ජා. මානව හිමිකම් මහ කොමසාරිස් ශ්‍රී ලංකා සංචාරය: සිංහල භාෂා පුවත්පත් මුල් පිටු ඇසුරින්

ජූනි 27, 2025 දින, මව්බිම, ලංකාදීප සහ අරුණ පුවත්පත් මුල් පිටු තුළ එ.ජා. මානව හිමිකම් මහ කොමසාරිස්, වොල්ක්ර් ටර්ක් ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව පළවූ සිරස්තල පුවත් මෙසේ දැක්විය...

read more
මෙහෙකරුවා ද? සේවකයා ද?

මෙහෙකරුවා ද? සේවකයා ද?

සමාජ චින්තනය හැඩගැස්වීමෙහි ලා භාෂාව ඉටු කරන මෙහෙවට සුළුකොට තැකිය හැකි නොවේ. එසේම, එම භාෂාව සමාජය තුළට ගෙන යෑමට මාධ්‍ය අත රැඳි වගකීම ද එසේම සුළු කොට තැකිය හැකි නොවේ. එහිදී, යම් යම් අතීතයේ භාවිත වූ පසුගාමී යෙදුම්, මාධ්‍ය විසින් තවදුරටත් භාවිතා කළ යුතු ද යන පැනය මතුවේ....

read more
“මාට්ටු” මාධ්‍යට උචිත ද?

“මාට්ටු” මාධ්‍යට උචිත ද?

පුවතකට සිරස්තල යෙදීමේදී හැකිතාක් අවම ඉඩක් ගන්නා වචන ගණනකින් අදහස ලබාදීමට උත්සාහ ගැනීම සහ එහිදී නිර්මාණශීලී වීම ගැටළුවක් නොවේ. නමුත්, එහිදී යොදාගන්නා භාෂාව සහ ඉන් ජනිත විය හැකි ආකල්පය සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි. යම් වැරදි සඳහා සැකකරුවන්ව අත්අඩංගුවට පත් වූ...

read more
දුම්රිය අනතුරු පිළිබඳ පුවත්

දුම්රිය අනතුරු පිළිබඳ පුවත්

රේල් පීල්ලක් කැඩීම නිසා සිදුවීමට ගිය දුම්රිය අනතුර පුද්ගලයකු වළක්වීමේ පුවත සහ සංඥා පද්ධතියේ දෝෂයක් නිසා වෙනත් දුම්රියක් එම නවතා තිබූ දුම්රියේ ගැටීම රියදුරු විසින් වළක්වීමේ පුවත ජූනි 5, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි....

read more
උපකාරක අංක සඳහන් කරමු, ජීවිතයක් රැක ගනිමු!

උපකාරක අංක සඳහන් කරමු, ජීවිතයක් රැක ගනිමු!

කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ සිසුවියක් දිවි තොර කර ගැනීමට තැත් කිරීමේ පුවතක් මාධ්‍ය ජුනි 04 හා 05 දිනයන්හි වාර්තාකර තිබිණි. දිවි තොර කර ගැනීම් ගැන වාර්තා කිරීමේදී උපකාරක අංක සඳහන් කල යුත්තේ ඇයි? එමඟින් දිවි තොර කර ගැනීමට පෙලඹවීමක් ඇති අයෙකුට, උපදේශනයට යොමු වීමටත්, ඒ...

read more