Ethics Eye

කාන්තාවන් පමණක් වෙනමම ඉස්මතු කර දක්වන්නේ ඇයි?

කාන්තාවන් පමණක් වෙනමම ඉස්මතු කර දක්වන්නේ ඇයි?

රුපියල් කෝටි දෙකකට අලෙව් කිරීම සඳහා ගජමුතු හතරක් රැගෙන ත්‍රිකුණාමලයේ නවාතැන්පොළක රැඳී සිටි සිව් දෙනකු අත්අඩංගුවට ගැනුණු පුවතක් දිනමිණ, දිවයින සහ මව්බිම වාර්තා කර තිබුනේ පහත අයුරිනිි. එකම වරදකට කාන්තා හා පිරිමි දෙපාර්ශවය අත්අඩංගුවට පත්වූ විටක දී පවා, ඇතැම් මාධ්‍ය...

read more
දිවි තොර කර ගැනීම් හෝ ඊට තැත් කිරීම් වාර්තා කිරීම

දිවි තොර කර ගැනීම් හෝ ඊට තැත් කිරීම් වාර්තා කිරීම

දිවි තොර කර ගැනීම් හෝ ඊට තැත් කිරීම් වාර්තා කිරීමේදී, එවැන්නක් තවත් එක් පුවතක් ලෙසින් නොසලකමින්, ප්‍රවේසම් සහගතව වාර්තා කළ යුතු බව අපි Ethics Eye තුලින් නිරන්තරයෙන් පෙන්වාදෙන්නෙමු. මන්ද යත්, නිසි ප්‍රවේසමකින් තොරව, මාධ්‍ය මාර්ගෝපදේශයන් නොතකමින් එවැනි පුවත් වාර්තා...

read more
ස්විස් තානාපති නිල නිවසේ රන් භාණ්ඩ සොරකමක්

ස්විස් තානාපති නිල නිවසේ රන් භාණ්ඩ සොරකමක්

කොල්ලුපිටිය තර්ස්ටන් පාරේ පිහිටි ස්විට්සර්ලන්ත තානාපතිනියගේ නිල නිවසේ රන් භාණ්ඩ සොරකමක්, ඉරිදා මව්බිම පුවත්පතේ වාර්තාවී තිබුණේ පහත අයුරිනි. එහිදී නිවසේ සේවය කරන සේවිකාවන් දෙදෙනෙකු, අරක්කැමියා, පෞද්ගලික ආරක්ෂක නිලධාරින් ඇතුළු කිහිප දෙනෙකුම සඳහන් කර ඇත. නමුත්, ඒ අතරින්...

read more
යුධ ජයග්‍රහණ සහ සැමරීම

යුධ ජයග්‍රහණ සහ සැමරීම

ශ්‍රී ලංකාවේ යුධ ගැටුම් අවසන් වී වසර 16ක් පිරීම නිමිත්තෙන් 1) යුධ විරුවන් සැමරීම, 2) යුධ හමුදාවේ මියගිය පිරිස් සිහි කිරීම, සහ 3) මියගිය සිවිල් වැසියන් සිහි කිරීම උදෙසා වැඩසටහන් රැසක් දිවයින පුරා සංවිධානය කර තිබිණි. යුධ විරුවන් සැමරීම, යුධ හමුදාවේ මියගිය පිරිස් සිහි...

read more
හැඟීම් කළඹවන සුළු සිරස්තල අවශ්‍යද?

හැඟීම් කළඹවන සුළු සිරස්තල අවශ්‍යද?

සංවේදී සිදුවීම් - විශේෂයෙන්ම දරුවන්ගේ මරණ - වාර්තා කිරීමේදී, ඇතැම් මාධ්‍ය හැඟීම් කළඹවන සුළු (භාවාතිශය/sensational) ප්‍රවේශයක් ගනු දක්නට ලැබේ. හැඟීම් කළඹවන සුළු වාර්තාකරණයන් තුළින්, පාඨකයන්ට පුවතට අදාළ කරුණු පමණක් ග්‍රහණය කරගැනීමේ අවස්ථාව ගිලිහී යෑමට ඉඩ සැලසේ. එය...

read more
කොටෙහේන ප්‍රදේශයේ පාසල් සිසුවියක දිවි තොර කර ගැනීම

කොටෙහේන ප්‍රදේශයේ පාසල් සිසුවියක දිවි තොර කර ගැනීම

කොටෙහේන ප්‍රදේශයේ පාසල් සිසුවියක දිවි තොර කර ගැනීමේ සිදුවීමට අදාළ පුවත මැයි 15 දින රූපවාහිනී පුවත් තුළ සහ මැයි 16, 2025 දින පුවත්පත් තුළ වාර්තා කර තිබිණි. දිවි තොර කර ගැනීම් සම්බන්ධ පුවත් සමග හදිසි උපකාරක අංක පළ කිරීම, දිවි තොර කරගැනීමට නැඹුරුවක් දක්වන පුද්ගලයන්ගේ...

read more
උපකාරක අංකයක් සඳහන් කරමු, ජීවිතයක් රැක ගනිමු!

උපකාරක අංකයක් සඳහන් කරමු, ජීවිතයක් රැක ගනිමු!

දිවි තොර කර ගැනීම් හැකිතාක් දුරට මාධ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව, සමාජ සෞඛ්‍ය ගැටලුවක් ලෙසින් වාර්තා කිරීම, අනුකාරක දිවි තොර කර ගැනීම් අවම කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ. කෙසේ නමුත් කෙතරම් දුරට මාධ්‍ය මෙය තමන්ගේ වගකීමක් ලෙසින් ගන්නේද යන්න පැනයකි. නිදසුනක් ලෙසට, කොට්ටාවේ විහාර...

read more
ටිරාන් හා දේශබන්දු රු. කෝටි තිහක අල්ලස් ඉල්ලූ බවට හරක්කටාගෙන් ප්‍රකාශයක්

ටිරාන් හා දේශබන්දු රු. කෝටි තිහක අල්ලස් ඉල්ලූ බවට හරක්කටාගෙන් ප්‍රකාශයක්

හිටපු අමාත්‍ය ටිරාන් අලස් සහ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉල්ලා සිටි රු. කෝටි තිහක අල්ලස් ගෙවීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහුව තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවාගෙන සිටින බව 'හරක්කටා' මාධ්‍යවේදීන් ඉදිරියේ කළ ප්‍රකාශයක් අද දින (මැයි 15, 2025) සිංහල පුවත්පත් තුළ...

read more
සුද්දි – සුදුසු ද?

සුද්දි – සුදුසු ද?

සංචාරක මඟපෙන්වන්නෙකු විසින් විදේශීය කාන්තාවකට සිදු වූ යැයි කියන අපරාධයක් මැයි 14, 2025 සිංහල පුවත්පත් දෙකක වාර්තා වී තිබුණේ පහත අයුරිනි. *දිවයින - "ඇල්ලට ආ සුද්දිව සුද්ද කර ප්‍රපාතයට තල්ලු කරලා" *මව්බිම - "මත් බීමක් දී සංචාරක කතගේ දේපළ සොරාගත් වියපත් මඟපෙන්වන්නා...

read more