Ethics Eye
පුවත් වාර්තාකරණයේදී සැමවිටම මහජන කුතුහලයට වඩා මානුෂීය වගකීමට මුල් තැන දෙමු!
ගැටලුව: සමේ වර්ණය පදනම් කරගත්, කොන් කිරීමක් ජනිත කරවන “සුද්දා/සුද්දෝ” වැනි යෙදුම් භාවිතය උචිත ද? මෙහිදී විදේශිකයන් කොන් කිරීම ප්‍රවර්ධනය නොවන්නේ ද?
මාධ්‍ය වගකීම: වාර්තාකරණයේදී "විදේශිකයන්" හෝ "විදේශ ජාතිකයන්" වැනි යෙදුම් භාවිත කිරීම තුළින් විදේශිකයන් කොන් වන සුළු ආකල්ප සමාජගත වීම වැළැක්වීමට මාධ්‍යයට දායක විය නොහැකිද? සදාචාරාත්මක මාධ්‍ය භාවිතයක් සඳහා වඩාත් උචිත භාෂාවක් භාවිතා...
අන්තර්ජාලය පුරා පැතිරෙන AI නිර්මාණ සහ අසත්‍ය තොරතුරු දාමයන් හමුවේ අප සැමවිටම විමසිලිමත් වෙමු!
විදුලි ගාස්තු ඉහළට.
2026 මාර්තු 30 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් සිරස්තල ඔස්සේ. (2026 මාර්තු 30 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන...
TRUMP CALLS AKD
ට්‍රම්ප්ගෙන් අනුරට ඇමතුමක්
இதைப் பாருங்கள்!!!
Did you get fooled on April Fools’ Day?
Here is a trick not to get fooled the next time you get a message of unknown origin Always: Stop: Ask yourself: “Why should I believe this message?” Trace: Go to the link of the content creator’s page where it was published. Check: Is the website or social media...
ඉදිරියේදී ඇති වීමට නියමිත විදුලි කප්පාදුවක් පිළිබඳ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය කැඳවූ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වීය.
2026 අප්‍රේල් 01 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 අප්‍රේල් 01 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන...










