යම් වැරදි සඳහා සැකකරුවන්ව අත්අඩංගුවට පත් වූ අවස්ථාවන් කිහිපයක්, ලංකාදීප, දිනමිණ, සහ මව්බිම පුවත්පත් වාර්තා කර තිබූ ආකාරයන් මෙසේ දැක්විය හැක. විවිධ පුවත් සිරස්තල තුළ, එම අත්අඩංගුවට ගැනීම්, "මාට්ටු" යනුවෙනුත්, "අත්අඩංගුවට" යනුවෙනුත් දැක්වී තිබිණි. ඔබ තෝරා ගන්නා සිරස්තලය...
Ethics Eye
මරණයක් හැඟීම් කළඹවන සුළු ලෙසින් වාර්තා කිරීම අවශ්‍යද?
සංවේදී සිදුවීමක් - විශේෂයෙන්ම කුඩා දරුවෙකුගේ මරණයක් වැනි අවස්ථාවක් - වාර්තා කිරීමේදී, ඇතැම් මාධ්‍ය හැඟීම් කළඹවන සුළු (භාවාතිශය) ප්‍රවේශයක් ගනු දක්නට ලැබේ. මෙසේ හැඟීම් කළඹවන සුළු ආකාරයෙන් පුවත් වාර්තා කිරීමේ ඇති ගැටළුව වන්නේ, එයින් සිදුවීමක් දෙස අපක්ෂපාතී අයුරින්...
ඉස්ලාම් ආගමට කළ අපහාස කිරීම් උපුටා දැක්වීම්
ඉස්ලාම් දහමට අපහාස කළ චෝදනාවට වරදකරු ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමි නැවතත් සිරගත කිරීමේ පුවත මාධ්‍ය වාර්තා කිරීමේදී ඇතැම් මාධ්‍ය එම අපහාස උපුටා දක්වමින් පුවත වාර්තා කර තිබූ ආකාරය, සමාජ මාධ්‍ය තුළ ද කතාබහට ලක්වී තිබිණි. ඒ අනුව, ජන. 10, 2025 දින සිංහල භාෂා පුවත්පත් මේ...
Clean Srilanka පිළිබඳව ජනතාව දැක්වූ අදහස්
ජනපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් "Clean Sri Lanka" වැඩසටහන, ජනවාරි 01, 2025 දින ආරම්භ විණි. එම ව්‍යාපෘතිය පිළිබඳව මහජනතාව දක්වා ඇති ධනාත්මක අදහස්, ඍණාත්මක අදහස් හා ධනාත්මක මෙන්ම ඍණාත්මක අදහස් ජනවාරි 07, 2025 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන පුවත් විකාශයන් තුළ...
අනංගයෝ?
පාර්ලිමේන්තුවේ සේවය කරන සේවිකාවන්ට - විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ ඒකකයේ සේවිකාවන්ට- නිතර නිතර සිදුවන බවට පැවසෙන ලිංගික හිරිහැර පිළිබඳව මාධ්‍ය වලින් වාර්තා වූ බව පවසමින්, ඒ පිළිබඳව සොයා බලන ලෙසට මන්ත්‍රී මුජිබර් රහුමාන් ඉල්ලා සිටි බව ලංකාදීප සහ මව්බිම පුවත්පත් (ජන. 08,...
දූෂණය වෙනුවට ලිංගික අපරාධය/ලිංගික අපයෝජනය
ලිංගික අපරාධයක් හෝ ලිංගික අපයෝජනයක් වාර්තා කිරීමේදී ඇතැම් මාධ්‍ය බොහෝවිට යොදා ගන්නා "දූෂණය" යන යෙදුමෙහි ඇති ගැටලුව අපි මින් පෙරද සාකච්ඡා කර ඇත්තෙමු. පාඨකයින් ලෙසට මෙහිදී අප ඇසිය යුත්තේ, "දූෂණය" යන යෙදුම ඔස්සේ, ලිංගික අපරාධයකට හෝ අපයෝජනයකට ලක්වූ අයෙකු අපවිත්‍ර වී,...
Clean Srilanka වාහන මෙහෙයුම් වලට එරෙහිව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ විරෝධතාවය.
Clean Sri Lanka සමඟින් වාහන වල නීති විරෝධී සවි කිරීම් ඉවත් කිරීම හා අඛණ්ඩව වාහන පරීක්ෂා කිරීමත්, එසේම ඒ සම්බන්ධයෙන් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඇතුළු බස් සංගම් විරෝධය පළ කිරීමත් සම්බන්ධයෙන්, ජනවාරි 05, 2025 දින රූපවාහිනී සිංහල රාත්‍රී ප්‍රධාන පුවත් සිරස්තල තුළ ආවරණය...
ලිංගික අතවරයක් වාර්තා කර ඇති අයුරු බලන්න
පුත්තලම නොරොච්චෝල පොලිසියේ කාන්තා පොලිස් බැරැක්කය තුළ දී කාන්තා පොලිස් නිලධාරිනියකට ලිංගික අතවරයක් කිරීමට ගිය බව කියවෙන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගැනුණු සිදුවීම, සිංහල භාෂා පුවත් වාර්තාවන් කිහිපයක් (ජන. 03, 2025) තුළ පහත ආකාරයට ආවරණය වී තිබිණි. * ලංකාදීප සහ...
වාර්ගිකත්වය අදාළ ද? අවශ්‍ය ද?
කප්පම් ඉල්ලු බවට සැක පිට අත්අඩංගුවට ගැනුණු කාන්තාවක් සම්බන්ධයෙන් වාර්තා කරන දිනමිණ පුවතක අන්තර්ගතයේ, සැකකාරිය "ද්‍රවිඩ" යැයි දක්වා තිබේ. වාර්ගිකත්වය පුවත් වාර්තාවන් තුළ සඳහන් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය මාර්ගෝපදේශයන් පවසන්නේ, යම් පුවතකට සෘජුව අදාල නොවන්නේ නම්,...
”ගංජාකාරයා”මාධ්‍යට උචිත ද?
මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් යනු අප ජීවත් වන සමාජයේම කොටස්කරුවන් වේ. මාධ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව, මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් සම්බන්ධ පුවත් වාර්තාකරණයේදී, ඔවුන් හැඳින්වීමට යොදා ගැනෙන භාෂාව හරහා ඔවුන් මානුෂීය නොවන ආකාරයෙන් රූපණය වීම සිදු විය හැක. එවැනි භාවිතයන් ඔස්සේ ඔවුන්...










