“චීනා”, “චීන්නු” යන වචන ප්‍රවෘත්ති වාර්තාකරණයේදී ගැටලුකාරී වන්නේ ඒවා හුදෙක් අවිධිමත් යෙදුම් නිසාම නොවේ. එම භාවිතයන් බොහෝ විට ඍණාත්මක (negative) සන්දර්භයන් තුළ සිදුවන වන අතර, ඒ හරහා සමාජයේ පවතින සියුම් අගතිගාමී අදහස් (subtle prejudices) පෝෂණය වීමක් සිදුවිය හැක. මෙය...
Ethics Eye
බාල ගල්අඟුරු පිළිබඳ පුවත
2026 අප්‍රේල් 08 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 අප්‍රේල් 08 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන...
උපකාරක අංකයක් පළ කරමු. ජීවිතයක් රැක ගනිමු!
හදිසි උපකාරක අංක:*CCCline – 1333*ශ්‍රී ලංකා සුමිත්‍රයෝ - 0707 308 308*ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)*ශාන්ති මාර්ගම් -...
GMOA වර්ජනය යළි ඇරඹේ.
2026 අප්‍රේල් 09 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 අප්‍රේල් 09 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන...
සදාචාරාත්මක සහ වගකීම් සහගත මාධ්‍ය සංස්කෘතියක් උදෙසා එක්වෙමු.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ දත්ත වලට අනුව ස්වභාවික ආපදාවකදී, පිරිමින්ට වඩා කාන්තාවන් සහ ළමයින් මිය යාමේ සම්භාවිතාව 14 ගුණයකින් වැඩියි (2022).
දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් පසුව ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්වෙමින් ඇති මේ අවස්ථාවේ, ස්වභාවික ආපදා හේතුවෙන් කාන්තාවන් සහ ගැහැණු දරුවන් මුහුණ දෙන අසමාන අවදානම් පුවත් වාර්තාකරණයේදී ඉස්මතු කිරීම ඉතා වැදගත් වේ. එසේ නොවුවහොත්, ආපදා වාර්තාකරණයෙන් කියැවෙන්නේ කතාවේ එක්...
අපගේ වාර්තාකරණය තුළින් කිසිවෙකුත් මග නොහැරෙන බව සහතික කරමු.
ආපදා පිළිබඳ වාර්තාකරණයේදී වඩාත් සංවේදී වෙමු.
සදාචාරාත්මක මාධ්‍ය කලාවක් – ගෞරවනීය සමාජයක්!
උපකාරක අංකයක් පළ කරමු. ජීවිතයක් රැක ගනිමු!
හදිසි උපකාරක අංක:*CCCline – 1333*ශ්‍රී ලංකා සුමිත්‍රයෝ - 0707 308 308*ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)*ශාන්ති මාර්ගම් -...










