මෑතකදී ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබා ගත් ජර්මානු සම්භවයක් ඇති කාන්තාවක්, පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට මාතලේ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කළ නාම යෝජනාව ප්‍රතික්ෂේප වූ බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි. ස්වර්ණවාහිනී: “ගලේවෙල හදන්න ආ සුදු කත ප්‍රතික්‍ෂේප වෙයි.”හිරු :...
Ethics Eye
”රූමත්” අදාළ ද?
වෙන්නප්පුව ප්‍රදේශයේ ආරවුලකින් පසුව පෙම්වතා විසින් කාන්තාවක් ඝාතනය කළ පුවතක් මව්බිම (මාර්තු. 20, 2025) තුළ හැඟීම් කළඹවන සුළු (sensational) ආකාරයෙන් වාර්තා වී තිබුණි. *පුවත් අන්තර්ගතය - ".....අවාසනාවන්ත ලෙස අකාලයේ මරු වැළඳගත්තේ විසි එක් හැවිරිඳි රූමත් තරුණියකි." 1) මෙම...
සිරස්තලයේ – ආබාධිතයන්, අන්තර්ගතයේ – ආබාධ සහිත පුද්ගලයන්
පුවත්පත - දිනමිණ (ජූනි. 13, 2025) සිරස්තලය - "ආබාධිතයන්ගේ අයිතිවාසිකම් සම්මුතියේ රාජ්‍ය පාර්ශ්වකරුවන්ගේ සමුළුවේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට" අන්තර්ගතය - "ආබාධ සහිත පුද්ගලයන්ගේ" ලෙසින් අන්තර්ගතය තුළ සඳහන්ව ඇත. යම් කිසි ආබාධයක් සහිත පුද්ගලයෙකු සම්බන්ධ වන පුවතක් වාර්තා...
පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තිකයන්ගේ සංකේත වැඩ වර්ජනය.
අය වැය යෝජනා මගින් සිය දීමනා කප්පාදු වී ඇති බව පවසමින්, පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයට අයත් වෘත්තිය සමිති 7 ක් සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණට අයත් වෘත්තීය සමිති 11ක් සංකේත වැඩ වර්ජනයක් දියත් කර තිබිණි. මෙම වැඩ වර්ජනය සම්බන්ධයෙන් මාර්තු 18, 2025...
”හදි කිරීම”, ”කෙලෙසීම” වෙනුවට ලිංගික අපරාධය?
තලංගම ප්‍රදේශයේදී කාන්තාවකට මුහුණ දීමට සිදු වූ සමූහ ලිංගික අපරාධයක් මාර්තු 16, 2025 දින හිරු රාත්‍රී ප්‍රධාන පුවත් විකාශය තුළ වාර්තා වී තිබුණේ පහත අයුරිනි. සිරස්තල - "තලංගමදී කතකට හදි කළ තිදෙනෙක් සොයයි" අන්තර්ගතය - "තලංගමදී කතක් කෙලෙසූ තිදෙනෙක් සොයයි" 1) සිරස්තලය තුළ...
විදුලි බිල වැඩි වීම විවිධ පාර්ශවයන්ගෙන් විරෝධය-මෙම පුවත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් ඔස්සේ
විදුලි ගාස්තු 15% කින් ඉහළට නැංවීම පිලිබඳ විවිධ පාර්ශවයන්ගේ විරෝධය දැක්වෙන පුවත් ජූනි 12, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර/නොකර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත එක්කොට තිබූ ජූනි 12, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත්...
මාට්ටු මාධ්‍යට උචිත ද?
පුවතකට සිරස්තල යෙදීමේදී හැකිතාක් අවම ඉඩක් ගන්නා වචන ගණනකින් අදහස ලබාදීමට උත්සාහ ගැනීම සහ එහිදී නිර්මාණශීලී වීම ගැටළුවක් නොවේ. නමුත්, එහිදී යොදාගන්නා භාෂාව සහ ඉන් ජනිත විය හැකි ආකල්පය සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි. යම් වැරදි සඳහා සැකකරුවන්ව අත්අඩංගුවට පත් වූ...
”හදි කිරීමක්” ද?ලිංගික අපයෝජනයක් ද?
බාලවයස්කාර සිසුවියකට බරපතළ ලිංගික අපයෝජන කළ බවට චෝදනා ලැබූ දෙදරු පියෙකුට බරපතළ වැඩ සහිත වසර 10ක සිරදඬුවම් නියමවීමේ පුවතක් ේ වාර්තා වී තිබුණේ මෙසේය. * "බාලවයස්කාර සිසුවියකට හදි කළ දෙදරු පියා දස වසකට මහුඋළුගෙදර යවයි" - දිවයින * "ශිෂ්‍යාවක ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධිය:...
විදුලි බිල වැඩි වීම- රූපවාහිනි පුවත් ඔස්සේ
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 15% කින් ඉහළට නැංවීමේ පුවත ජූනි 11, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත එක්කොට තිබූ ජූනි 11, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත්...
ගුවන් හමුදාවේ 74 වසරක ඉතිහාසය තුළ ලෝඩ් මාස්ටර් ලෙස කටයුතු කළ පළමු නිලධාරිනිය.ඇගේ ”රූමත්” බව පුවතට අදාළද?
කාන්තාවන් පිළිබඳ පුවත් වාර්තාකරණයේදී, ඇතැම් මාධ්‍ය මගින් බොහෝ විට ඔවුන්ව ලිංගික වස්තූන් ලෙසින් හැඟවුම්කරණය කිරීමක් සිදුවන බව අපි මින් පෙරද පෙන්වා දී ඇත්තෙමු. මේ Ethics Eye නිරීක්‍ෂකයෙකු විසින් අප වෙත යොමු කර තිබුණු තවත් එවැනි නිදසුනකි. ගුවන් හමුදාවේ 74 වසරක ඉතිහාසය...










