Features

එකම පුවතක්,වාර්තාකරණයන් දෙකක්

එකම පුවතක්,වාර්තාකරණයන් දෙකක්

එකම පාසලක පාසල් දැරියන් තිදෙනකු සිය සුඛෝභෝගී නිවෙසට වරින් වර රැගෙන ගොස් අපහරණය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් 30 හැවිරිදි විවාහක මෘදුකාංග ඉංජිනේරුවකු අත්අඩංගුවට ගත් පුවතක් ජූනි 30, 2025 දින සිංහල භාෂා පුවත්පත් තුල පහත ආකාරයෙන් පළව තිබිණි. *පුවත්පත:...

read more
කාන්තාව ඒකාතික කිරීමක්?

කාන්තාව ඒකාතික කිරීමක්?

ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් ඒකාකෘතික කිරීම් ත Ethics Eye විසින් නිතර මතුකරන ගැටලුවකි. ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමුවරට දිස්ත්‍රික්කයක් භාර නියෝජ්‍ය පොලිස්පතිවරියක් ලෙසින් පද්මිණි වීරසූරිය පත් කිරීම සම්බන්ධයෙන් ලියැවුනු සති අග අරුණ (ජූනි. 29, 2025) තුළ, පහත...

read more
කාන්තාවන් පමණක් වෙන්කර පෙන්වන්නේ ඇයි?

කාන්තාවන් පමණක් වෙන්කර පෙන්වන්නේ ඇයි?

එකම වරදකට කාන්තා සහ පිරිමි යන දෙකොටසම අත්අඩංගුවට පත්වූ විටකදී පවා, ඇතැම් මාධ්‍ය කාන්තාව පමණක් ඉස්මතු කොට දක්වනු දක්නට ලැබේ. දිනමිණ පුවත්පත තුළ (ජූලි 1, 2025) වාර්තා වූ පුවතක් මෙහිදී නිදසුන් ලෙසින් ගත හැක. 1) මෙසේ මාධ්‍ය, යම් වරදක් සම්බන්ධයේදී කාන්තාව පමණක් ඉස්මතු කොට...

read more
කන්ටේනර් නිදහස් කිරීම පිළිබඳ පාර්ලිමේන්තුව තුල සංවාදය

කන්ටේනර් නිදහස් කිරීම පිළිබඳ පාර්ලිමේන්තුව තුල සංවාදය

කන්ටේනර් නිදහස් කිරීම පිළිබඳ පාර්ලිමේන්තුව තුල සංවාදය ජූනි 30, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත එක්කොට තිබූ ජූනි 30, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන්...

read more
චීන්නු ද? චීන ජාතිකයන්ද ?

චීන්නු ද? චීන ජාතිකයන්ද ?

චීන ජාතිකයින්ව හැඳින්වීමට මාධ්‍ය සිරස්තල ඇතැම් විට "චීන්නු", "චීනුන්" වැනි යෙදුම් උපයෝගී කර ගැනීමේ ගැටළුව සම්බන්ධයෙන් අපි බොහෝ විට පෙන්වා දී ඇත්තෙමු. "චීන්නු", "චීනුන්" වැනි යෙදුම් සමාජය තුළ කටවහරේ භාවිතා වන්නේ -විශේෂයෙන්ම සෘණාත්මක පසුතලයන් තුළ- අවමානාත්මක ස්වරයකින්...

read more
”කෙලෙසූ” වෙනුවට ”අපයෝජනය” කළ?

”කෙලෙසූ” වෙනුවට ”අපයෝජනය” කළ?

බාලවයස්කාර දියණියක් බරපතල ලෙස අපයෝජනය කිරීම ඇතුළු චෝදනා තුනකට වරදකරු කරනු ලැබූ පුද්ගලයෙක් වසර 60ක සිරදඬුවමක් නියම කිරීමේ පුවතක් ජූනි 27, 2025 දින සිංහල භාෂා පුවත්පත් තුල පහත ආකාරයෙන් පළව තිබිණි. *පුවත්පත: මව්බිමසිරස්තලය: "ළදරු පාසල් දැරියක කෙලෙසූ 68 හැවිරිදි බාප්පා...

read more
එ.ජා.මානව හිමිකම් මහ කොමසාරිස් ශ්‍රි ලංකා සංචාරය

එ.ජා.මානව හිමිකම් මහ කොමසාරිස් ශ්‍රි ලංකා සංචාරය

ජූනි 27, 2025 දින, මව්බිම, ලංකාදීප සහ අරුණ පුවත්පත් මුල් පිටු තුළ එ.ජා. මානව හිමිකම් මහ කොමසාරිස්, වොල්ක්ර් ටර්ක්ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව පළවූ සිරස්තල පුවත් මෙසේ දැක්විය...

read more
”කුඩ්ඩන්” ගැටලුකාරී ඇයි?

”කුඩ්ඩන්” ගැටලුකාරී ඇයි?

මත්ද්‍රව්‍ය සම්බන්ධ ගැටළු පිළිබඳව වගකීමෙන් වාර්තා කරමු! මාධ්‍ය වෙත මූලාශ්‍ර සපයන ලාභ නොලබන ආයතනයක් වන Reporting on Addiction (RoA) විසින් මත්ද්‍රව්‍ය භාවිතය, ඇබ්බැහිවීම, සහ පුනරුත්ථාපනය පිළිබඳ වගකීමෙන් වාර්තා කිරීමට උචිත වන භාෂාව හා දෘශ්‍ය මාධ්‍ය ගැන නිර්දේශ ඉදිරිපත්...

read more
එකම දිනයේ,එකම පුවත්පතක මාට්ටු!

එකම දිනයේ,එකම පුවත්පතක මාට්ටු!

පුවතකට සිරස්තල යෙදීමේදී හැකිතාක් අවම ඉඩක් ගන්නා වචන ගණනකින් අදහස ලබාදීමට උත්සාහ ගැනීම සහ එහිදී නිර්මාණශීලී වීම ගැටළුවක් නොවේ. නමුත්, එහිදී යොදාගන්නා භාෂාව සහ ඉන් ජනිත විය හැකි ආකල්පය සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි. යම් වැරදි සඳහා සැකකරුවන්ව අත්අඩංගුවට පත් වූ...

read more
දිවයිනේ පළාත් රැසක පළාත් පාලන ආයතන තුළ බලය තීන්දු වීම පිළිබඳ පුවත්

දිවයිනේ පළාත් රැසක පළාත් පාලන ආයතන තුළ බලය තීන්දු වීම පිළිබඳ පුවත්

දිවයිනේ පළාත් රැසක පළාත් පාලන ආයතන තුළ බලය තීන්දු වීම පිළිබඳ පුවත් ජූනි 23, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර/නොකර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත එක්කොට තිබූ ජූනි 23, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන්...

read more